ලක්ෂ 10 කට වගේ රට ගිහින් ඉගෙන ගන්න....
ලක්ෂ 10 කට වගේ වියදම් කරලා රට ගිහින් ඉගෙන ගන්න පුළුවන් ද බන් ?එගනට uk australia ,new zealand වගේ යන්න පුලුවන්ද .igena ganna gaman kob ekak karanna.මම පත්තරේක දැක්ක new zealand IELTSනැතුව යන්න පුළුවන් කියල. ehema puluwanda?ඒ වගේ places sure නැද්ද බන්...