1. epgehan1

    උදව්වක් ඉල්ලුවහම

    උදව්වක් ඉල්ලුවහම උදව්වක් ඉල්ලුවහම රෙප් කපන උන් නෙහ් බන් ඉන්නෙ.
  2. epgehan1

    රෙප් පවර්

    රෙප් පවර් කියන්නෙ මොකක් ද බන්..මගෙ අද ඒක 3ක් වෙලා..කොහොමද රෙප් දෙන්නෙ?? ටිකක් විස්තර කරපල්ලා
  3. epgehan1

    මාතර පැත්තෙ

    මාතර පැත්තෙ ගෙයක් වගේ සෙට් කරගන්න බැරි වෙයි ද බන් ?? danna un innwa nam help
  4. epgehan1

    maathara nawathinna thenak

    machn, mathara gihin e lagin kollo 10kta wage nawathinna thenak nedda bn ? dannaw nm help ekak deepnko podi hotel ekak unata kamk ne pls help
  5. epgehan1

    NAGU NAGU සින්දුව කියන අක්ක

    NAGU NAGU සින්දුව කියන අක්ක සින් දුව කියන අක්ක ගැන විස්තරයක් දන්න එකෙක් කියපන්කෝ..කොහෙවත් නෑ නෙ NOZIYA KAROMATULLO https://www.youtube.com/watch?v=PINNakFI3-8
  6. epgehan1

    external HDD ekak

    machn, mata external hdd ekak ona wela thyanwa 1TB or 2 TB ganna hoda thenakui,brand ekakui kiyapallako denata use karana un innwa nam read wena write wena speed ehema dapnko use karana brand eke..
  7. epgehan1

    fixed deposit දානවනම්

    මචන්.. fixed deposit දාද්දි සලකලා බලන්න ඕන කරුනු..FD පිලිබද විස්තර ටිකක් එහෙම​ දාපන්කෝ. fixed deposit දානවනම් හොදම බැ0කුව මොකක් ද බන්.. දන්න එකෙක් ඉන්නව නම් අනිත් උන්ට දැන ගන්නත් එක්ක විස්තර ඇතුව දාපන්කෝ :)
  8. epgehan1

    හිටවන්න ගස් ටිකක්

    හිටවන්න ගස් ටිකක් හිටවන්න ගස් ටිකක් ගන්න ඕන මචන්.. ගස් 200 වගේ උනාට කමක් නෑ.ඊටත් වැඩි උනාට කමක් නෑ.අඩුවට ගන්න තැනක් තියනව ද කොළඹ අවට​..එක්කෝ නිකන් දෙන රජයේ මොකක් හරි ආයතනයක් තියනව ද​?? දන්න එකෙක් කියපල්ලකෝ...ලොකු උදව්වක් :yes::yes::yes:
  9. epgehan1

    වලියකදී හොදම භාන්ඩෙ මොකක්ද​??

    වලියකදී හොදම භාන්ඩෙ මොකක්ද​?? වලියකදී හොදම භාන්ඩෙ මොකක්ද බන්​?? :yes: knuckles?? chains?? full face helmets?? timing chain?
  10. epgehan1

    හොඳම USB PEN DRIVE එක​

    32 GB or 16 GB පට්ට ෆාස්ට් USB 3.0 පෙන් brand එක මොකක්ද බන්... ගන්නෙ කොහෙන් ද​?? උදව් කරපල්ලකෝ :(:(
  11. epgehan1

    video ekak hadanna software ekak

    machala video ekak hadanna hoda software ekak kiyapnko fiverr gig intro ekata thamai ona wenne pls
  12. epgehan1

    පොඩි වීඩියෝ කෑල්ලක් හදාගන්න​ help

    පොඩි වීඩියෝ කෑල්ලක් හදාගන්න​ help මචන්ලා පොඩි වීඩියෝ කෑල්ලක් හදාගන්න හොද software දෙක තුනක් කියන්වද​.fiverr වල intro එකට​
  13. epgehan1

    lumia 1020 ගන්න හොද තැනක්

    lumia 1020 ගන්න හොද තැනක් lumia 1020 ගන්න හොද තැනක් කියපල්ලකෝ 55ට අඩුවෙන් වගේ help;;; :nerd:
  14. epgehan1

    USB disk security

    USB disk security 6.2.0.18 wala key eka hoyala dennakoo :rolleyes::rolleyes::rolleyes:

    No contents