උදව්වක් ඉල්ලුවහම

epgehan1

Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    උදව්වක් ඉල්ලුවහම

    උදව්වක් ඉල්ලුවහම රෙප් කපන උන් නෙහ් බන් ඉන්නෙ.

    168a54k.png
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උදව්ව මොකක්ද ඉල්ලපු.. දාපු කොමෙන්ට් එක, ත්‍රේඩ් එක අනුව රෙප් ලැබෙනවා හෝ කැපෙනවා බං.. කුප්පකමට කපන උනුත් ඉන්නවා ඔය අස්සෙ..:yes:
     

    epgehan1

    Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    උදව්ව මොකක්ද ඉල්ලපු.. දාපු කොමෙන්ට් එක, ත්‍රේඩ් එක අනුව රෙප් ලැබෙනවා හෝ කැපෙනවා බං.. කුප්පකමට කපන උනුත් ඉන්නවා ඔය අස්සෙ..:yes:

    mathara peththe nawathinna thenak nedda kiyala ahala beluwe..._ paypal help ekak+ thawa thibba...

    manda bn..:confused:
     
    • Like
    Reactions: crazybuddy

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    ඇයි බන් මම මේ කිරියට ආවා කියල දාපු ත්‍රෙඩ් එකටත් එකෙක් මගේ රෙප් කැපුවෙ.වෙලාවට රෙප් තිබුනෙ නෑ කැපුවට.හොඳ වැඩේ ඕකට :rofl::lol::lol:
     
    • Like
    Reactions: gangst3r.93