හොඳම USB PEN DRIVE එක​

epgehan1

Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    32 GB or 16 GB පට්ට ෆාස්ට් USB 3.0 පෙන් brand එක මොකක්ද බන්... ගන්නෙ කොහෙන් ද​?? උදව් කරපල්ලකෝ
    :(:(
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    දෙක නැති තුනක්ම තියෙන එකක් ගනිං :yes:
    එතකොට පට්ට පාස්ට් :rofl:
    මං දන්නෑ ඕව රට්ටු කියන කතා :baffled:
    මගෙ පෙන් දෙක නං දෙකේ එව :sorry:
     
    epgehan1

    Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    දෙක නැති තුනක්ම තියෙන එකක් ගනිං :yes:
    එතකොට පට්ට පාස්ට් :rofl:
    මං දන්නෑ ඕව රට්ටු කියන කතා :baffled:
    මගෙ පෙන් දෙක නං දෙකේ එව :sorry:

    තුනේ එකක් තමා බන් බැලුවෙ..හොඳ එකක් ගැන idea එකක් නෑ
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    තුනේ එකක් තමා බන් බැලුවෙ..හොඳ එකක් ගැන idea එකක් නෑ

    ට්‍රාන්ස්සන්ඩ් ඒව ලස්සනයි බං :D
    අනික බලුබ් එකත් නිල් පාටයි :baffled: :baffled:
    රෞටරෙයි අරකෙයි මේකෙයි කොල පාට බලුබ් දැකලම එපා වෙලා :D
    එහෙම එකේ නිල් පාට බලුබ් එකක් පත්තු වෙද්දි ලස්සන :baffled: :baffled:
    මං නං ට්‍රාන්ස්සන්ඩ් :D
     
    epgehan1

    Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    ලස්සන කන්නද බොලන්...මට ඕන පට්ටෙටම read/write වෙන එකක් බන්.film එහෙම දාගන්න ගිහාම නැත්නම් එපා වෙනව​
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ලස්සන කන්නද බොලන්...මට ඕන පට්ටෙටම read/write වෙන එකක් බන්.film එහෙම දාගන්න ගිහාම නැත්නම් එපා වෙනව​

    patta fast itin usb 3.0 pen tamai ban,nattan portable hard ekak ganin.
     
    elaKiri.buwa

    Member
    Mar 22, 2015
    1
    0
    0
    Brands: Kingston and transcend issara indalama hondai. durable. very reputed brands. Imation ok. ADATA walata wadiya kingston, trancend hondai.

    Bambalapitiya Unity plaza eke kadawal wala balanna. ganan ahala compare karala balanna: Wadima warrenty eka & aduma price eka.

    monawada pen eken karanne :D ?
    Backup film or songs? Ehenam 16GB madi wei :eek:
    Transfer Films / songs: elakiri :yes:
    backup documents, small files etc? : elakiri :yes:

    16 GB - Rs.1000 - 1500
    32 GB - Rs.2000 - 2500

    nathnam poddak salli dala External HDD ekakatama yanna.
    1TB: Rs. 10000 - 15000
    500GB: Rs. 7000 - 8000
     
    Sandisk patta! :)

    thanks machn
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    man gawa thiyenne trancend jf780 kiyana eka,usb 3.0
    40 write
    140 read
    ebay eken gaththe,oya dala thiyena speed oya ganatama weda.
    ubata speed thiena durable pen ekak nam hoyanne ganan nam tikak wediweyi.

    Ubata salli prashnayak nethnam Kingston hyperx,Corsair flash Voyager,voyager gtx wage ekak balahan.ewa nam supiri..
    200pannala writing.

    sandisk eka thama online review wala ihalinma thiyenne(wege athin).ewagema ikmanata ledath ena brand ekak.