1. Supun.

    නිවන් සුව ලැබේවා! :(

    නිවන් සුව ලැබේවා! :( මේ මාත් එක්ක වැඩ කරපු යාළුවෙක්. අද උදේ පාන්දර මාලබේදි උන රිය අනතුරකින් මෙයා නැති උනා. මෙයා මෝටර් බයිසිකලයක යනකොට ලොරියක හැප්පිලා. ලොරියෙ ඩ්‍රයිවර් පැනල ගිහිල්ලලු. සිරසෙ 10 නිව්ස් වලටත් පෙන්නුවා. අපිට හිතාගන්නත් බෑ අපිව දාල ගියා කියල. ඔක්කොම එකතු වෙලා නිවන් සුව ප්‍රාර්තනා...
  2. Supun.

    ලඟදි ගත්ත photos ටිකක් (photography)

    ලඟදි ගත්ත photos ටිකක් (photography) ගිය ඉරිදා ගාලු මුවදොර පිටියෙදි ගත්තෙ මේක. අපේ වත්තෙ පිපුන මලක්, නම නම් දන්නෙ නෑ. මේකත් වත්තෙන්ම තමයි ගත්තෙ. මෙයා අද දවල් මගෙ කාමරේට රින්ගලා. මේක ගත්තෙ බොහොම අමාරුවෙන් එලියට දැම්මට පස්සෙ ගත්තෙ Olympus SP-600UZ Digital කැමරාවෙන්. අඩුපාඩු තියනව නම්...
  3. Supun.

    මම ගත්ත පින්තූර ටිකක් Photography

    මම ගත්ත පින්තූර ටිකක් Photography මේ තියෙන්නෙ මම ගත්ත ටිකක්. සාමාන්‍ය ඩිජිටල් කැමරා එකකින් තමයි ගත්තෙ. වැරදි අඩුපාඩු තියනව නම් කියන්න. කමෙන්ට් එකක් දාල යන්න.
  4. Supun.

    Digital Stop Motion Animation

    මම කම්මැලිකමේ ඉන්න වෙලාවක මේක හැදුවෙ. එකින් එක හදපු Images 238ක් එකට එකතු කරල තමයි මේ වීඩියෝ එක හැදුවෙ. Adobe Photoshop, Adobe Illustrator & Windows movie maker softwares භාවිතා කලා. 5D_TXqdQ274 http://www.youtube.com/watch?v=5D_TXqdQ274 කමෙන්ට් එකක් දාල යන්න :):):)
  5. Supun.

    sale.. sale.. sale... Full HD Video Camera

    මේක ගිය අවුරුද්දෙ ගත්තෙ. පාවිච්චි කලේම නෑ. පොඩ්ඩක්වත් හීරිලාවත් නෑ. අළුත් වගේම තියනවා. මම professional කැමරා එකක් ගන්න සල්ලි මදි වෙලා මේක විකුණන්නෙ. PM එකක් දාන්න. ටිකක් අඩු කරල දෙන්නම්. බම්ප් එකක්වත් දාල යන්න.
  6. Supun.

    "මිහිරෙන් මතකයේ රැඳේ" මේක මතකද? ♥♥♥

    "මිහිරෙන් මතකයේ රැඳේ" මේක මතකද? ♥♥♥ 3E2mxo4yNNo http://www.youtube.com/watch?v=3E2mxo4yNNo කට්ටිය දැන් මට බනින්න එපා Advertisements දානව කියලා. මේක ඇඩ් එකක් තමයි. ඒත් මගෙ හිතට ගොඩක් වැදුන ඇඩ් එකක්. ඔයාලටත් එහෙම වෙන්න ඇති කියල මම හිතනවා. මම හිතන විදිහට මේක අවුරුදු 10ක් විතර පරණයි. මේක දකිනකොට...
  7. Supun.

    මගේ මැක්‍රෝ ඡායාරූප එකතුවක්. (Macro Photography)

    මගේ මැක්‍රෝ ඡායාරූප එකතුවක්. (Macro Photography) මේ තියෙන්නෙ මම ගත්ත මැක්‍රෝ ඡායාරූප වල එකතුවක්. professional camera එකකින් නම් නෙවෙයි ගත්තෙ, සාමාන්‍ය digital camera එකකින්, quality එක නම් ටිකක් අඩු ඇති. හොඳ නම් රෙප් දෙන්න, කමෙන්ට් එකක් දාල යන්න. PS: කට්ටියගෙ රෙප්...
  8. Supun.

    කැමරා කාච ගැන දැනගනිමු. photography lesson

    කැමරා කාච ගැන දැනගනිමු. photography lesson ඡායාරූපකරණය ඉගනගනිමු. part 1 ඡායාරූපකරණය ඉගනගනිමු. part 2 ඡායාරූපකරණය ඉගනගනිමු. part 3 ඡායාරූපකරණය ඉගනගනිමු. part 4 ඡායාරූපකරණය ඉගනගනිමු. part 5 ඡායාරූපකරණය ඉගනගනිමු. part 6 සාමාන්‍ය ඩිජිටල් කැමරා මෙන් නොව SLR කැමරා වල කාච ගැලවීමේ හැකියාව තිබෙනවා...
  9. Supun.

    ඡායාරූපකරණය ඉගනගනිමු. part 6

    ඡායාරූපකරණය ඉගනගනිමු. part 6 1වන කොටසට මෙතනින් 2වන කොටසට මෙතනින් 3වන කොටසට මෙතනින් 4වන කොටසට මෙතනින් 5වන කොටසට මෙතනින් කලින් ත්‍රෙඩ් එකේ සඳහන් කළ පරිදි මේ ත්‍රෙඩ් එකේදි අපි කැමරාව නිවැරදිව අල්ලාගන්නා ආකාරය ගැන කතා කරමු. ඒ පිළිබඳව පිටු ගානක් ටයිප් කරනවට වඩා මේ පින්තූර බැලීමෙන් තේරුම් ගත හැකි...
  10. Supun.

    ඡායාරූපකරණය ඉගනගනිමු. part 5

    ඡායාරූපකරණය ඉගනගනිමු. part 5 1වන කොටසට මෙතනින් 2වන කොටසට මෙතනින් 3වන කොටසට මෙතනින් 4වන කොටසට මෙතනින් කලින් ත්‍රෙඩ් එකේ සඳහන් කළ පරිදි මේ ත්‍රෙඩ් එකේදි අපි කැමරාවේ ඇති විවිධ modes ගැන කතා කරමු. Fully Automatic මෙය සාමාන්‍යයෙන් ඕනෑම කැමරාවක ඇති සහ බොහෝවිට බොහෝදෙනෙක් භාවිතා කරන mode එකයි...
  11. Supun.

    ඡායාරූපකරණය ඉගනගනිමු. part 4

    ඡායාරූපකරණය ඉගනගනිමු. part 4 1වන කොටසට මෙතනින් 2වන කොටසට මෙතනින් 3වන කොටසට මෙතනින් කලින් ත්‍රෙඩ් එකේ සඳහන් කළ පරිදි මේ ත්‍රෙඩ් එකේදි අපි කැමරාව හා බැඳුනු ප්‍රධාන දේවල් ටිකක් ගැන කතා කරමු. ISO Speed සරළව කිව්වොත් ISO Speed කියන්නෙ ආලෝකයට කැමරාවේ ඇති සංවේදී බවයි. සාමාන්‍ය ඩිජිටල් කැමරා වලත්...
  12. Supun.

    ඡායාරූපකරණය ඉගනගනිමු. part 3

    ඡායාරූපකරණය ඉගනගනිමු. part 3 1වන කොටසට මෙතනින් 2වන කොටසට මෙතනින් කලින් ත්‍රෙඩ් එකේ සඳහන් කළ පරිදි මේ ත්‍රෙඩ් එකේදි අපි සාමාන්‍යය ඩිජිටල් කැමරා සහ professional කැමරා වල වෙනස් කම් පිළිබඳව කතා කරමු. සාමාන්‍ය ඩිජිටල් කැමරාවක ගති ලක්ෂණ » TLR ලක්ෂයක් තිබීම. (Twin Lens Reflection) » සාපේක්ෂව දුර්වල...
  13. Supun.

    ඡායාරූපකරණය ඉගනගනිමු. part 2

    ඡායාරූපකරණය ඉගනගනිමු. part 2 1වන කොටසට මෙතනින් කලින් ත්‍රෙඩ් එකේ සඳහන් කළ පරිදි මේ ත්‍රෙඩ් එකේදි අපි ඩිජිටල් කැමරා සහ කැමරා රෙසලූෂන් පිළිබඳව කතා කරමු. ඔක්කොම කට්ටිය දන්නව ඇතිනෙ ඩිජිටල් කැමරා එන්න ඉස්සෙල්ල තිබ්බෙ ඇනලොග් කැමරා කියලා. ඒවා ක්‍රියාත්මක වුනේ පටල පටයක්(camera reel) භාවිතයෙන්...
  14. Supun.

    ඡායාරූපකරණය ඉගනගනිමු. part 1

    ඡායාරූපකරණය ඉගනගනිමු. part 1 යාළුවනේ, මම හිතුවා ටිකක් අළුත් වැඩක් පටන් ගන්න. ඒ තමයි ඡායාරූපකරණය පිළිබඳව මා සතු දැනුම ඔයාලත් එක්ක බෙදා ගන්න. මමත් තාම ඉගන ගන්නවා. මේ ගැන ඔයාලගෙ ප්‍රතිචාර බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි වැඩේ පටන් ගමු. ඡායාරූපකරණය යනු කුමක්ද? සරළවම කිව්වොත් ඡායරූපකරණය කියන්නෙ...
  15. Supun.

    විමල්ගේ funny පින්තූර set එකක්

    විමල්ගේ funny පින්තූර set එකක් අන්තර්ජාලය ඇසුරෙනි. හොඳ නම් රෙප් දෙන්න. නැත්තම් රෙප් කපන්න. :rofl: හුදෙක්ම විනෝදාස්වාදය සඳහා පමණක් බව කරුණාවෙන් සලකන්න. විශේෂ ස්තූතිය:
  16. Supun.

    Vacancies - Call center Customer Service Executive

    Providence BPO is looking for new members to expand the team Can you Talk - Can you smile - Can you Handle the Night Call us on 0722330896 - Michiko 151/3, Castle Street, Colombo 08, Sri Lanka මේ මම කලින් වැඩ කරපු තැන. ජොබ් හොයන කට්ටියට වැදගත් වෙයි කියල හිතනව. night shift හම්බ වුනොත් රු.40,000...
  17. Supun.

    ලෝකප්‍රසිද්ධ පුද්ගලයන්ගේ අත් අකුරු සහ අත

    ලෝකප්‍රසිද්ධ පුද්ගලයන්ගේ අත් අකුරු සහ අත President Kennedy Abraham Lincoln Margaret Thatcher Queen Elizabeth Princess Diana Queen Victoria Bill Clinton Walt Disney Tom Wilson Thomas Alva Edisonn Elvis Presley Source රීපෝස්ට් නම් සමාවන්න. බම්ප් එකක්වත් දාල...
  18. Supun.

    I'm Addicted to you

  19. Supun.

    Photoshoped by me ;)

    යාලුවනේ, මම ෆොටොශොප් භාවිතා කරල කරපු නිර්මාණ ටිකක් ඔයාල එක්ක බෙදාගන්න හිතුවා. මම තාම ඉගන ගන්නවා. වැරදි අඩුපාඩු ගොඩක් ඇති. ඒව පෙන්නල දෙන්න කියල ඉල්ලනවා. කමෙන්ට් එකක් දාල යන්න. හොඳ නම් රෙප් දෙන්න.
  20. Supun.

    funny Message chat with my cousin

    :D:D:D

    No contents