නමක් කියපල්ලා Help please
මචන්ලා, මම තව යාලුවො දෙන්නෙක් එක්ක සෙට් වෙලා බිස්නස් එකක් පටන් ගන්න කියල බැලුවෙ. අපි ෆොටෝග්රැෆි, වීඩියෝග්රැෆි, ඇඩ්වර්ටයිසින්, ග්රැෆික් ඩිසයිනින් තමයි කරන්න ඉන්නෙ. ඒකට දාන්න නමක් කියපල්ලකො. අකුරු 3ක 4ක එකක් වෙන්න ඕනෙ. වැඩිය කොමන් නැති වෙන්න ඕනෙ. හොඳ ගතියක් තියන නමක්...