Photoshoped by me ;)

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    යාලුවනේ, මම ෆොටොශොප් භාවිතා කරල කරපු නිර්මාණ ටිකක් ඔයාල එක්ක බෙදාගන්න හිතුවා. මම තාම ඉගන ගන්නවා. වැරදි අඩුපාඩු ගොඩක් ඇති. ඒව පෙන්නල දෙන්න කියල ඉල්ලනවා.

    65774_10150645898504347_695054346_8810686_1544150854_n.jpg

    430345_10150645898699347_695054346_8810689_1062784309_n.jpg

    419293_10150645898199347_695054346_8810682_1403284386_n.jpg

    421835_10150645899244347_695054346_8810695_971920371_n.jpg

    427977_10150645900149347_695054346_8810702_451769719_n.jpg

    423243_10150645899479347_695054346_8810697_1560973246_n.jpg

    කමෙන්ට් එකක් දාල යන්න.
    හොඳ නම් රෙප් දෙන්න.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    65774_10150645898504347_695054346_8810686_1544150854_n.jpg

    මේක ගැන ටිකක් කියන්නම්..මේකෙ කලර්ස් ටිකක් අවුල්..
    දත් ටිකත් රතු පාට වෙලා.. ඇස් දෙකෙත් කලර්ස් එලියට ගිහින්..
    කලු සුදු එකක් පාට කරද්දි වැඩි සැර පාට දාන්න එපා...

    අනිත් ටිකේ වැරැද්දක් නැහැ...එලකිරි...
    දිගටම කරගෙන පලයන්..



     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere

    මේක ගැන ටිකක් කියන්නම්..මේකෙ කලර්ස් ටිකක් අවුල්..
    දත් ටිකත් රතු පාට වෙලා.. ඇස් දෙකෙත් කලර්ස් එලියට ගිහින්..
    කලු සුදු එකක් පාට කරද්දි වැඩි සැර පාට දාන්න එපා...

    අනිත් ටිකේ වැරැද්දක් නැහැ...එලකිරි...
    දිගටම කරගෙන පලයන්..



    බොහොම ස්තූතියි, ඕක මම මුලින්ම කරපු එක.

    මැක්සා :D
    බොහොම ස්තූතියි