Update:
Item දෙකක් order කරා. එකයි ආවෙ. දෙකම delivered කියල පෙන්නනවා ttracking වල. මොකක්ද ජරා courier service එකකින් deliver කරේ කරපු එකත්.
Sellerගෙන් refund ඉල්ලුවා ආපු නැති එකට. ඒක ඌ කියනවා එව්වලු. Receipt එකේ photo එකක් දාල තිබ්බා. Refund ගන්න dispute දැම්මා. වැඩක් උනේ නෑ. $37ක් ඉවරයි.