intel HD graphicsgraphic card එක මොකක්ද?
Meka thama seen eka kalin mage machine eke ooka wela old drivers gahuwa vga VM run weddi song ekk dammoth thama enne. Thawa old driver ekakk gahuwoth hariyai.graphic drivers අවුලක් වෙන්නත් පුලුවන්. මගෙත් එකපාරක් ඔහොම වෙලා පස්සේ පරන driver version එකක් දැම්මම හරිගියා.
Windows update waladi driver update eka nam saapayak oona magului epa maguli seerama update wenawaintel HD graphics
වෛරස්ගාඩ් එක මොකද්ද?
මගේ නම් ESET. මට නම් මොකවත් අවුලක් අහුවෙලාවත්, අවුලක් ඇවිල්ලාවත් නෑ මේ වෙනකම් ඔය සයිට් එකෙන් හරි ඩවුන්ලෝඩ් කරපු සොෆ්ට්වෙයාර්වලින් හරි. සමහරවිට false positive එකක් වෙන්න ඇති. ඒ වුණාට ඔයාට සැකනම් ඩවුන්ලෝඩ් කරන්න යන්න එපා. ඒ වෙනුවට Iobit driver booster දාලා බලන්න, ඒක free.
windows defender එකෙන් අහුවුනේ, උන් ඩිලීට් කලත් එක්ක සිප් එක.වෛරස්ගාඩ් එක මොකද්ද?මගේ නම් ESET. මට නම් මොකවත් අවුලක් අහුවෙලාවත්, අවුලක් ඇවිල්ලාවත් නෑ මේ වෙනකම් ඔය සයිට් එකෙන් හරි ඩවුන්ලෝඩ් කරපු සොෆ්ට්වෙයාර්වලින් හරි. සමහරවිට false positive එකක් වෙන්න ඇති. ඒ වුණාට ඔයාට සැකනම් ඩවුන්ලෝඩ් කරන්න යන්න එපා. ඒ වෙනුවට Iobit driver booster දාලා බලන්න, ඒක free.
![]()
RAM?මැසිමේ වැඩ කරද්දී හිටපු ගමන් එක තැන හිර වෙවී යනවා වගේ වෙනවා. නිකන් කැපුන සිඩි එකක් වගේ. සින්දුවක් එහෙම දාලා තියෙනවා නම් එකත් ක්‍රෑක්ක්ක්ක්ක්ක්... ගාගෙන දිගට යනවා. පස්සේ හරියනවා. මොකකට කෙල වෙන්නද යන්නේ? OS එක ගහපු ssd එකද? ප්‍රොසා ද?
stutter වෙනවා. ඕඩියෝ එකයි මවුස් කර්සර් එකයි දෙකම.
health eke nam awulak na ban 94% tyenawa ssd eke.https://www.driveridentifier.com/download.php
මෙන්න මේක දාල scan කරල බලපන් ඕකේ පෙන්නවා එකම ජාතියේ drivers වෙන වෙන vendorලාගෙන්! උදාහරණ sound driver එක නම් එකම driver version එක intel / dell / asus / HP වගේ vendorලගෙන් පෙන්නවා උබේ එකට සපෝට් නම් ස්මහර වෙලාවට මට ඉස්සර ඔය driver අවුල් හරිගිහිල්ල තියනව වෙන වෙන vendorලගෙන් අරගෙන දාලා.
තව සීන් එකක් ssd එකේ health එක එහෙම බලපන් Hard Disk Sentinel / CrystalDiskInfo වගේ softwares දාලා, ssd උනත් degrade වෙන්න පටන් ගන්නව කාලයක් යද්දි