පන දාගෙන හදපුවායින් ජුන්ඩක් තමා මේ කන්ටෙස්ට් වලට. එකක් වින් කලේ නෑනේ. බොරුවට මැසේජ් කරලා හෝප්ස් දෙනවා විතරයි. අන්තිමේ ඉතුරුවෙන්නේ ඩිප්රේෂන් එක විතරයි. දිනයිද නැද්ද දිනයිද නැද්ද කියල හිත හිත ඉඳලම ස්ට්‍රෙස් වැඩි වෙනවා.
(removed)
දන්න එකෙක්ටවත් කියන්නේ නෑ කන්ටෙස්ට් නම් දාන්න කියල. කන්ටෙස්ට් වලට දානවා නම් සතියට එකක් දෙකක් වගේ ආතල් එකට තමා දාන්න ඕන. නැතුව ඉන්කම් එකක් ගන්න බලාගෙන නම් දාන්නම එපා. හැබැයි එකම හොඳේ තමන්ගේ ඩිසයින් ස්කිල් එක පොලිෂ් වෙනවා. ඒකට ඉතින් උඹලා මෙව්වයින් අයිඩියා එක අරගෙන ඩිසයින් එක කරලා තමන්ගේ පොට්ෆොලියෝ එකට දාගත්තා නම් හරි. කන්ටෙස්ට් එකට දාන්න ඕන නෑ. එහෙම පොට්ෆොලියෝ දාද්දි මේ දෙන ලෝගෝ ටෙක්ස්ට් එක වෙනස් කරලා දාන්න කියල තමා මම අහලා තියෙන්නේ. හැබැයි මම නම් මෙව්වා වෙනස් කරන්න යන්නේ නෑ. එහෙම කලොත් ආයේ කොනක ඉඳලා හදන්න වෙනවා.
ආයේ කියන්නේ කන්ටෙස්ට් වලින් නම් ඉන්කම් ෂුවර් කරන්නම එපා. 0.5% කටත් වඩා අඩුයි මේකෙන් සල්ලි හොයන චාන්ස් එක.

Last edited: