මෛත්‍රී දින්නොත් ඔහු කියපුව කරයිද කියල ප්‍රශ්න අහන උන්ට නියම පිළිතුර....
තණ්හාවේ දෝසේ දුටු බුදුන් වහන්සේ
තණ්හාව නසා විමුක්තිය පතා
නිවන් මග මේ යැයි පෙන්වා දුන් සේක
ඉක්බිතිව දවසක්ගෝලයෝ පිරිසක්
ඇසුවෝය හිමිගෙන් එක්තරා පැණයක්
''තණ්හාව හළ විගස සැණයකින් අප ලබන
ඔබ කියන ඔය නිවන කෙබදු දැයි කියනු මැන...