කාටද ඡන්දෙ දෙන්නෙ මචන් ?

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    13.gif
    13.gif
     

    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    මම නම් කියන්නේ ජනාධිපතිවරණයට වඩා වැදගත් වෙන්නේ අප්‍රේල් එන මැතිවරණය.
    මේ මැතිවරණ ක්‍රමය වෙනස් වුණොත් පාර්ලිමේන්තුවට හොද සෙට් එකක් යවා ගන්න පුලුවන්.

    මහින්ද හිටියොත් ඉතින් අායේ කලින් තිබ්බා වගේ තමා. කිසිම වෙනසක් නෑ.
    බලය අයුතු විදිහට පාවිච්චි කිරීම, දූෂණය රජ වෙනව දැන් වගේම.

    මෙෙත්‍රී ජනාධිපති කරල මේ ක්‍රමය වෙනස් කරන එක තමා මං දකින විකල්පය
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අතුරලියේ රතන හාමුදුරුවෝ,චම්පික ,සොහිත හිමියන් ගැන විශ්වාසයක් තියෙනවා එක හින්දා මෛත්‍රිට ඡන්දේ දෙනවා.

    උඔ වාහනයක් ගන්න යන්නේ.. හැබැයි උඔ බලන්නේ ටයර් ගැන විතරයි.නියම ටයර් කියලා වාහනය ගන්න එපා... බලන්න ගොඩක් දේවල් තියෙනවා..:P
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    උඔ වාහනයක් ගන්න යන්නේ.. හැබැයි උඔ බලන්නේ ටයර් ගැන විතරයි.නියම ටයර් කියලා වාහනය ගන්න එපා... බලන්න ගොඩක් දේවල් තියෙනවා..:P

    උබට කැමැත්තක් හිතාගනින් මචන් මම දන්නවා මේ පාරත් මහින්ද දින්නොත් ලංකාවේ ප්‍රඡාත්‍රන්ත්‍රවාදය තියෙන ටිකත් නැති වෙනවා .මැරෙනකම්ම මේක අත අරින්නේ නෑ බලයට තියෙන තන්හාව වැඩිවෙලා මහින්ද දුෂණය වෙලා ඉවරයි. අර ලොර්ඩ් ඔෆ් ද රින්ග් වගේ තමයි මේ විධායකයේ බල තල මේ දේෂපාලනය කුහක බල තන්හාව ඇතිකරන තැනක් වෙලා මට ඔනේ මේක වෙනස් කරන්න එකට දැනට තියෙන හොදම විකල්පය මම තොරගන්නවා .​
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උබට කැමැත්තක් හිකාගනින් මචන් මම දන්නවා මේ පාරත් මහින්ද දින්නොත් ලංකාවේ ප්‍රඡාත්‍රනත්‍රවාදය තියෙන ටිකත් නැති වෙනවා .මැරෙනකම්ම මේක අත අරින්නේ නෑ බලයට තියෙන තන්හාව වැඩිවෙලා මහින්ද දුෂණය වෙලා ඉවරයි අර ලොර්ඩ් ඔෆ් ද රින්ග් වගේ තමයි මේ විධායකයේ බල තල මේ දේෂපාලනය කුශක බල කන්හාව ඇතිකරන තැනක් වෙලා මට ඔනේ මේක වෙනස් කරන්න එකට දැනට තියෙන හොදම විකල්පය මම තොරගන්නවා .

    මහින්ද ඇති.:sorry: මමත් ඒක පිළිගන්නවා. :yes:ඒත් මේ ඔක්කොමල එකතු වුනත් අපි ගැන හිතයිද .:rolleyes: ඒකයි ප්‍රශ්නේ බං..... :(
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    View attachment 55272


    විපක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය එලි දැක්වීමෙන් පසු එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා මහත් කලබලයට පත්ව තිබේ.

    කලින් එකඟ වූ පරිදි විධායක අගමැති ධුරයක් ඇති කර එය වික‍්‍රමසිංහ මහතාට ලබා දිමේ පොරොන්දුව ව්‍යාකූල කරමින් ජනාධිපති වු පසු බලතල සංශෝධනයක් පමණක් සිදු කර අවුරුදු හයක් හෝ ඊටත් වැඩි කාලයක් අල්ලා සිටීමේ සිරිසේනගේ යටි අදහස ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණය හරහා එළියට පැනි තිබීම ඊට හේතුවයි.

    මේ හේතුවෙන් හදිසි තීරණයක් ගැනීම සඳහා වික‍්‍රමසිංහ මහතා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවීමට තීරණය කර තිබේ.

    Ranilatath nathi kalabalayak muuta thiyenne :lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Apita thaama kiyanna baha Mahinda paradai kiyala..Maithree dinuwoth me rate wenasak wei kiyala hithanawa..e nisa thamai ape okkoma maithree ta chande denna theeranaya kare..Me rate as pena, kan ahena ona manussayekta therenawa me wenne koi sanwardanayak da kiyala...

    Anith kaaranaya, Balaye inna manthree saha amathiwaru, me ayage ugath kam kathawen penawa..balaya onawata wada wadiwela..Prasiddiye kunuharupa palanawa..ehemath naththam kunuharupa wena wena widihata kiyanawa...maha maanasika asahanakarayo tikak wage..gaanu ayage redi galawana ewa kiyanawa..mokakda me rate palanaya karana udawiyage thiyena de?

    Mehema ewa mama pudgalikawa anumatha karanne na..mama kiyanne rate paalanaya karana udewiya bohoma thanpath, buddimath wenna ona..ethakotai rate minissu hadenne...

    ehema nathuwa kunuharupa palana, gaanunge adum galawanna hadana paalakayo inna rataka, sex kiyana wachanaya wadima google eke search karapu rata wena eka gana aye ahanna dewal ithuru wela na...


    Rate winayak athi karanawalu,

    Nuwara dalada maligawa issaraha katha wada karala, chande denne nathi minissu gewal walin eliyata daala, amathi waru gaanu niruwath karana hati kiyala, prassidiye kunuharupa kiyala...mewa hadannathuwada winaya hadanne?


     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මහින්ද ඇති.:sorry: මමත් ඒක පිළිගන්නවා. :yes:ඒත් මේ ඔක්කොමල එකතු වුනත් අපි ගැන හිතයිද .:rolleyes: ඒකයි ප්‍රශ්නේ බං..... :(

    මම හිතන්නේ නෑ චන්ද්‍රිකා ,රනිල්ට ඔනේ විදියට මෛත්‍රි වැඩ කරයි කියලා මෛත්‍රි දින්නොත් මෛත්‍රි නායකත්වය දරන පාර්ලිමේන්තුවක් හැදෙනවා එක හින්දා අවුලක් වෙන්නේ නෑ .:yes:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මම හිතන්නේ නෑ චන්ද්‍රිකා ,රනිල්ට ඔනේ විදියට මෛත්‍රි වැඩ කරයි කියලා මෛත්‍රි දින්නොත් මෛත්‍රි නායකත්වය දරන පාර්ලිමේන්තුවක් හැදෙනවා එක හින්දා අවුලක් වෙන්නේ නෑ .:yes:
    අන්න ඒ පාර්ලිමේන්තුවට වැඩිපුර ජේවීපී කාරයො ටිකක් යවන්න ඕන. :yes:
     

    S.Kota

    Member
    Oct 19, 2013
    257
    12
    0
    මහින්දයටනම් ජන්දේ දෙන්නේ නැ බන්... (රට යන පවුකාර ගමනේ කොටස් කාරයෙක් වෙන්න බෑ..)
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    මම මේ පාර මෛත්‍රීට, කොහොමත් මෛත්‍රී දිනනවා
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    දෙමළ සංධානෙ තව පැය 48 කින් තීරණය දෙනවළු. මොන ජල්ලියක් අල්ලයිද දන්නෑ. වැඩේ කයිද ?