මචංලා මට පොඩි දෙයක් දැන ගන්න ඔනේ.මගේ ලග මෙච්චර කාලයක් තිබ්බේ petrol වාහන.මම දැන් ටික දවසකට කලින් ඩීසල් වැන් එකක් ගත්තා. එක ගත්ත තැනින් නම් කිවුවේ ස්ටාර්ට් කරන හැම පාරම engine එක heat කරන්න කියලා. එත් මම අහලා තියේනවා එහෙම කරන්න හොද නැ කියලා. එළකීරි එකේ සැහෙන්න වාහන වැඩකාරයෝ ඉන්නවා නේ කරුණාකරලා...