අම්මෝ මට වෙන්නේම චාටර් සීන්...
එක දවසක් මම යාලුවොත් එක්ක (කෙල්ලොත් හිටියා) ක්ලාස් ගිහින් එනකොට අපේ ගෙදර ඉස්සරහා ඉන්න සල්ලීකාර ඩයල් එක එනවා පොරගේ අලුත් ම පැජරෝ එකේ ඇවිත් අපිගාව නැවැත්තුවා. මම හිතුවේ මටත් යන් කියන්න වෙන්න ඇති කියලා ඉතින් මම අපේ එවුන්ටත් පෙන්නත් එක්ක පොර මොනවත් කියන්නත් කලින්ම...