මට කියන්න පුලුවන් මොකද මම අපේ ගෙදරටත් අද ටයිල් බලලා ආවේ
මේ මැට් එවාගේ ගණන් :D:D
rocell
16x16- rs292~rs 310 අතර
20x20 rs 415~ rs 450 අතර
Lanka Tiles
16x16- rs270~rs 320 අතර
20x20 rs 390~ rs 420 අතර
18x18 මට මතක නැ මම බැලුවේ ඔය දෙක විතරයි
අහ් ආය discount
rocell Bill එක 30000 වැඩී නම් ටයිල්...