ෆෝන් එකේ අවුලක් උදව් කරන්න.
මචං මගේ ෆෝන් එකට පෙරේදා ඉදන් සිග්නල් එන්නේ නෑ.ෆෝන් එක A3 2016 එකක්.3g,4g සිග්නල් එනවා 2g දාපුවම මොකුත් නෑ.3g,4g සිග්නල් ආවත් කෝල් අවුල් යනවා වෙලාවකට.සිම් එකත් මාරු කළා.රීසෙට් කරලත් බැලුවා.හරි ගියේ නෑ තාම. මම මේක ගත්තේ present soloution එකෙන් ෆෝන් එක M update කරපු...