උදව් කරපල්ලා මචෝ
මගේ ෆෝන් එකෙ සිග්නල් ෆොල්ට් එකක් ඇවිල්ලා ගත්ත තැනට දුන්නා හදාගන්න...2g සිග්නල් එන්නෙම නෑ...3g වලිනුත් කෝල් drop වෙනවා වෙලාවකට....මුන් සති 3ක් විතර තියාගෙන ඉදලා කියනවා ෆොන් එකේ හැටිලූ ඒ....තව මාස 6ක් Warranty තියෙනවා...මුන් හදන්නේ මගේ ඇගේ ගහන්න...
අත්දැකීම් තියෙන එවුන් මොකක් හරි විසදුමක් කියාපල්ලාකෝ.....
(බම්ප් එකක් හරි දාගෙන පලයල්ලා)
මගේ ෆෝන් එකෙ සිග්නල් ෆොල්ට් එකක් ඇවිල්ලා ගත්ත තැනට දුන්නා හදාගන්න...2g සිග්නල් එන්නෙම නෑ...3g වලිනුත් කෝල් drop වෙනවා වෙලාවකට....මුන් සති 3ක් විතර තියාගෙන ඉදලා කියනවා ෆොන් එකේ හැටිලූ ඒ....තව මාස 6ක් Warranty තියෙනවා...මුන් හදන්නේ මගේ ඇගේ ගහන්න...
අත්දැකීම් තියෙන එවුන් මොකක් හරි විසදුමක් කියාපල්ලාකෝ.....(බම්ප් එකක් හරි දාගෙන පලයල්ලා)