මුන්ට පිස්සුද කොහෙද බන්. මේ ලගදි මගේ bill total එක එකතු වෙලා තිබ්බ රුපියල් 13,500ක් connection එකත් disconnect කරලා . මම එක online ගෙව්වා .. ගෙව්වට දවස් දෙකක් යනකන් උත් එක ගෙවිල තිබ්බේ නැ . පස්සේ call කලාම උන් කියනවා payment එක accept කරන්න බැ අයිත් refund කරයි කියල .. ඊට පස්සේ දවසේ බලද්දී උන්...