My New Android App
Hi Elakirians....
මගේ අලුත් app එකේ beta version එක Google Play Store එකට release කරලා තියනවා. තම මේක live publish කරලා නෑ. Testers ලට විතරයි access තියෙන්නේ. app එකේ නම තමයි ReminderPro.
ගොඩක් අය android උසේ කරනවනේ. පුළුවන් ය හැමෝම පහල තියන ලින්ක් එකෙන් ගිහින් මගේ app එක test කරලා බලන්න. ඒ වගේම මේ app එක තව improve කරන්න ඕනේ කොහොමද කියල කියන්න. මම කැමති හැමෝගෙම ideas අහල බලන්න.
මෙන්න link එක - https://play.google.com/apps/testing/com.yangola.reminderpro
මම දැන් මේ app එක ගැන පොඩි introduction එකක් දෙන්නම්....
මේක කෙටියෙන්ම කිව්වොත් birthdays & anniversaries reminder එකක්.
Reminder එකක් කිව්වම play store එකේ ඕනේ තරම් reminder apps තියනවා එත් මේ app එක ඒවා වලින් වෙනස් වෙන්නේ හේතු කිහිපයක් නිසා.
ප්රධානම දේ තම මේකේ SMS scheduler එකක් තියනවා.

ගොඩක් යට තියන ප්රශ්නයක් තම යාලුවන්ගේ birthday එකකට wish කරන්න රෑ 12 වෙනකන් ඇහැරගෙන ඉන්න එක. ReminderPro use කරනවා නම් හෙම ඉන්න ඕනේ වෙන්නේ නෑ. මොකද මේ app එකේ තියනවා built -in SMS scheduler එකක්. ඒක use කරලා පුළුවන් කැමති වෙලාවකට message එක send වෙන්න set කරන්න. message එක send වුනාද delever උනාද කියන එක notifications හරහා දැනගන්න පුළුවන්.
ඒ වගේම ReminderPro daily notifications service එකක් තියනවා. ඒ හරහා හැමදාම කාගේද birthdays, anniversaries කියල බලාගන්න පුළුවන්. Settings හරහා මේ notification එක එන්න ඕනේ birthday එක දවසේද නැත්නම් කලින් දවසේද කියල configure කරගන්න පුළුවන්.
ඉතින් මම හිතනවා මේ app එකට හැමෝම කැමති වෙයි කියල. අපි මෙතන කතා කරමු මේ app එකේ හොද, නරක, වෙනස් වෙන්න ඕනේ දේවල් සහ ඔයාල මේක ගැන හිතන දේවල්.

Last edited:
adala drivers ganne kohenda...? 