නිමල් පරේරා මහතා, කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ සියලුම ව්‍යාපාරික කටයුතුවලින් ඉවත්ව ඇතැයි වාර්තා වේ.
නිමල් හා ධම්මික අතර ඇති වූ මතභේදයක් නිමල්, ධම්මිකව හැරයාමට හේතුවී ඇති බවද පැවසේ.
කෙසේවුවද, ඇතැමුන් පවසන්නේ නිමල්, ධම්මිකව හැරගියේ නිමල්ගේ ව්‍යාපාර දියුණුකර ගැනීමට බවයි.
ඒ අනුව, හේලීස්...