ඊයේ ගියා මසාජ් එකකට+18

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ගොඩක් හොඳ replies ටිකක් නම් වැටිලා තියෙනවා ඒත් මෙන්න මෙහෙම සීන් එකකුත් තියෙනවා

    17103812_716158935231564_1666756648749124234_n.jpg

    දුක හිතුන බන් උඹේ කතාව අහලා. මංගල කිංකිනි එකෙන් හොඳ කෙල්ලෙක් සෙට් වේවා ;) :yes: ඒ අතරේ තමුන්ගේ assets වැඩි කරගනින් උඹ දැන් කරනවා වගේ :yes: ජයවේවා!
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබ වැඩිය කෙල්ලෝ යාලුකමට ඇසුරු කරන ඩයල් එකක් නෙවෙයි නේද ?
    වැඩ කරන තැන හෝ යන ක්ලාස් එකක කෙල්ලෝ එක්ක යාලුකමට සෙට් වෙයන් ඔක්කොටම කලින්.
    එතකොට ශේප් එකේ හොයාගන්න පුලුවන් කාලයක් යද්දි.
     
    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    tikak mahansi wela... mona hari class ekakata ehema join wela samajesheeli wela try ekak deepan... kelloth ekka eye contact tiyagena katha karapan....
     
    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    උඹට අනිවාරෙන් හොඳ ලස්සන ගුණයහපත් කෙල්ලෙක් ලැබෙනවමයි අයියෙ!
     
    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    හොඳ කෙල්ලෙක්ලැබෙනවා ෂුවර් යාළුවේ
     
    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    ආගම ධර්මය ගැන ඇගේ තිබ්බට මොල් කර වෙලා හිටියා කරන්න දෙයක් බැරිම තැන රිංගුවා මසාජ් එකකට ඇත්තටම යන්න කැමති නැහැ බන් නමුත් හැගිම් පාලනය කරන්න බෑ බන්ස් ඒත් දුකම සීන් එක මේක තමා බන් මට අවු 3-4 ඉදන් කෙල්ලෙක් නෑ:sorry: ආදරය කරපු කෙල්ලත් බදිනවා වෙන ගොතෙයක්ව ඒක කොහමත් වෙන්න තිබුනු දෙයක් :(:(

    මම මසාජ් එකට ගියාම කරන්නෙ මගේ කෙල්ලගේ වගේ ඒකිගේ ඔළුව අත ගාන ඒක බන් මට ඇත්තටම ආදරයක් ඕනේ බන් සෙක්ස් ඕනේ ඒත් බන් හෙන ආසයි බන් කලින් වගේ කෙල්ලත් එක්ක ඉන්න කෙල්ලෙක් හම්බ වෙයි කියලා පේන මානයක් නෑ:sorry::sorry:

    ලහි පිටේ සිලෙක්ට් කරා මනාලියෝ 30 ක් අද රෑට ඒවාට ලියුම් දාන්න ඕනේ බන්ස් මෙහෙවත් කෙල්ලෙක් හොයා ගන්න ඕනේ බන් දැන් 32 වෙලා වයස :sorry:

    උබලාත් තරැණ කාලේ හොද කෙල්ලෙක් හොයලා ගැලපෙන නම් බැදපන් ඒ ගමන්ම ආර්ථක තත්වයත් හදා ගනින් නැත්තම් බදින්න වුනාම හරි යන කෙල්ලෙක් නෑ

    සිරාම දුකකින් මේ පොස්ට් එක දානේනෙ යකුනේ:sorry:

    ඔන්න කදුළු බිංදුවක් ඇහැ ලගින් රෑටනවා:(
    වැඩිය හිතන්න එපා, මටත් 30 බන්
    අවු 6ක 7ක ඉදන් කෙල්ලෙක් නැ

    දුකයි තමයි, ඉතින් මැරෙන්නැයි

    හොදම වැඩේ වැඩිය හිතන්නේ නැතුව ඉන්න එක. වෙන වෙලාවට වෙයි
     
    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,109
    366
    83
    mtath 24i tma na hitpau kella dala gya salli naha duppath nisa pttama krumyk mekanm salli witarada jivite api minissu neweida pera karapu paw tmai me gewane
     
    ආගම ධර්මය ගැන ඇගේ තිබ්බට මොල් කර වෙලා හිටියා කරන්න දෙයක් බැරිම තැන රිංගුවා මසාජ් එකකට ඇත්තටම යන්න කැමති නැහැ බන් නමුත් හැගිම් පාලනය කරන්න බෑ බන්ස් ඒත් දුකම සීන් එක මේක තමා බන් මට අවු 3-4 ඉදන් කෙල්ලෙක් නෑ:sorry: ආදරය කරපු කෙල්ලත් බදිනවා වෙන ගොතෙයක්ව ඒක කොහමත් වෙන්න තිබුනු දෙයක් :(:(

    මම මසාජ් එකට ගියාම කරන්නෙ මගේ කෙල්ලගේ වගේ ඒකිගේ ඔළුව අත ගාන ඒක බන් මට ඇත්තටම ආදරයක් ඕනේ බන් සෙක්ස් ඕනේ ඒත් බන් හෙන ආසයි බන් කලින් වගේ කෙල්ලත් එක්ක ඉන්න කෙල්ලෙක් හම්බ වෙයි කියලා පේන මානයක් නෑ:sorry::sorry:

    ලහි පිටේ සිලෙක්ට් කරා මනාලියෝ 30 ක් අද රෑට ඒවාට ලියුම් දාන්න ඕනේ බන්ස් මෙහෙවත් කෙල්ලෙක් හොයා ගන්න ඕනේ බන් දැන් 32 වෙලා වයස :sorry:

    උබලාත් තරැණ කාලේ හොද කෙල්ලෙක් හොයලා ගැලපෙන නම් බැදපන් ඒ ගමන්ම ආර්ථක තත්වයත් හදා ගනින් නැත්තම් බදින්න වුනාම හරි යන කෙල්ලෙක් නෑ

    සිරාම දුකකින් මේ පොස්ට් එක දානේනෙ යකුනේ:sorry:

    ඔන්න කදුළු බිංදුවක් ඇහැ ලගින් රෑටනවා:(

    නැට්ට පිටින් අලි මැරෙන එකේ ඕව මොනවද බන්
     
    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,492
    973
    113
    ටත් ට්‍ර්‍රැක්ටර් පැදලා ඇති වෙලා තියෙන්නේ අප්පා. Don't worry it will done quickly.
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    උබ විතරක් නෙවෙයි බන් මමත් තනිකඩයි දැන් අවුරුදු 27 වෙනවා කලින් ඉදලත් නැ කෙල්ලෙක් උබට වගේ කෙල්ලකේ සෙට් වෙන පාටකුත් නැ බන් කෙල්ලොත් මට වැඩිය කැමැත්තක ඇත්තේ නැ කියලා තේරෙනවා බන් මොනවා කරන්නද කෙල්ලකේ සෙට් උනේ නැත්නම් තනියම ඉන්න mind එක හදා ගන්නයි තියෙන්නේ:dull:

    machan math mehema tamai dan 26i ban..math taniyama inna hitha hadagena inne..:yes:
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    machan math mehema tamai dan 26i ban..math taniyama inna hitha hadagena inne..:yes:

    being alone for the rest of the life :shocked:
    Its not that easy as you think
    but good luck if you have what it takes :cool:
    let me see whether I have what it takes :)