මූළ්‍ය කළමනාකරණය

guru.G

Member
Oct 23, 2011
1,108
379
0
Ashram ॐ
මූළ්‍ය කළමනාකරණය

෴මූළ්‍ය කළමනාකරණය෴

මිනිහෙක්ට දවසක් හොද තරු පහේ හෝටලේකින් ඩිනර් එකක් ගන්න හිතුනා.
ඒත් පර්ස් එක අරන් බලනකොට ඒකෙ තිබුනේ රුපියල් 500යි (තරු පහේ හෝටලේකින් ඩිනර් ගන්න ඉතින් 5000ක් තිබුනත් මදිනේ).


මිනිහා ටිකක් වෙලා කල්පනා කලා,ඊට පස්සේ පොඩි හිනාවකුත් දාලා තරු පහේ හෝටලේට ගිහින් හොදට බඩ පිරෙනකන් අරවද මේවද හැම එකක්ම කෑවා.
කාලා ඉවර වෙලා බිල බලනකොට 10000කට ටිකක් වැඩී.
මිනිහා ලග රුපියල් 500නෙ තියෙන්නේ ඉතින් හෝටලේ මැනේජර් මොකද කලේ පොලීසියට කෝල් කලා.



ටික වෙලාවකින් පොලිස් රාළහාමිලා 2ක් ඇවිත් පොඩි සද්දෙකුත් දාලා මිනිහාව කුදලගෙන ගියා.
හෝටලෙන් එලියට ආව ගමන් අපේ මෑන්ස් මොකද කලේ 500න් 200 ගානේ පොලිස් රාළහාමිලා දෙන්නට දීලා ඉතුරු 100න් වයිෆ්ට කොත්තුවකුත් අරන් ගෙදර ගියා...
 

sandun2

Well-known member
  • Jan 11, 2009
    905
    316
    63
    **SRI LANKA**
    ඇයි බන් ඉතින් පොලිසියනේ :D.
    ඕන්නම් දෙන්නටම 150 ගානෙ දීලා වයිෆ්ට චීස් කොත්තුවක්ම ගෙනියන්න තිබුනා. :cool:
     

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    parana kathawak
    අය්යෝ එහෙම සීන් එකක්ද ? චාටෙර්..විලි ලැජ්ජයි මේ කතාව ගෙනාපු පෙට්ටියත් කඩලානේ, පෙට්ටිය කඩල නැති අලුත් බඩුවක් හොයා ගන්ඩ දැන් කලේ තියන අමාරුව නේද බන් ,( අලුත් කතාවක් හොයාගන්ඩ තියන අමාරුව කියන එකට නොකිලිටි සිතින් උපහැරණයක් ගෙන ආවෙමි )
     
    Last edited:

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    ඇයි බන් ඉතින් පොලිසියනේ :D.
    ඕන්නම් දෙන්නටම 150 ගානෙ දීලා වයිෆ්ට චීස් කොත්තුවක්ම ගෙනියන්න තිබුනා. :cool:
    එක තමයි මචන් , ආය මුල ඉදල කතාව කියන්න්ඩද එහෙනම් ? :D