1. D

    Linux Mint

    ow innawaaaa
  2. D

    snipers හෙවත් ඉලක්කගත වෙඩික්කරුවන්

    ෆට්ටම ෆට්ටා...... බොහොම ස්තුතියි විස්තරයට....
  3. D

    කංසා නිසා....වැවු බැම්ම මතදී දුටු සිහිනය

    http://hisahasa.blogspot.com/2011/06/blog-post_28.html
  4. D

    Kumar Sangakkara's Wife

    ඇයි මචං ඇත්තට ඔච්චර බය...? සංග ඇත්ත කතා කරපු එකෙයි සංගගෙ වයිෆ් ගෙයි තියන සම්බන්දේ මොකක්ද? උඹ ලංකාවෙනම් ඉන්නේ ඇස් ඇරලා බලපං වෙන්නෙ මොනාද කියලා එතකොට තෙරෙයි..
  5. D

    funny..

    fatttaaaaaa
  6. D

    ඇත්තටම මම කවුද?

    මා(ර්)ක් - ගනන් ගන්න එෆා බන්z 001flyD - හ්ම්... ගොඩක් වෙලාවට
  7. D

    ඇත්තටම මම කවුද?

    ඇත්තටම මම කවුද? හොයමි මම මම කවුද කියා.. තවමත් උත්තරයක් හම්බ නොවුන එකම ප්‍රශ්නයක් කන්නාඩිය ඉස්සරහට ගිහින් මාවම බලාගෙන මම ඇහුවා මම කවුද? එතකොට මගේ ප්‍රතිබිම්බය ආයෙම ඒ ප්‍රශ්නය මගෙන් ඇහුවා.. දැන් මම කවුද? මට දැනගන්න ඕන මම කවුද කියන එකයි ඔව් මම මම වෙන්න ඇති එත් මම කවුද? දැන් නම් ඔලුවත් රිදෙනව...
  8. D

    නායකත්ව පුහුණුවට යන්නම ඕනෙද?

    maath jobata sorry kiyalaa thamaiz banz yanne... karanna deyakz nae
  9. D

    ගෙනියන්න ඈතකට

    DJCK: uba hari banz..... නුඹ, මට රිදවන 'පිළිකාව' උනත් මම නුඹට ආදරෙයි ගෙනියන්න මාව ඈතට මට තවත් රිදවන්නේ නැතිව මේ ලෝකෙන් ඈතකට මේ වේදනාවෙන් ඈතකට
  10. D

    ගෙනියන්න ඈතකට

    lahiru: :D idin man heta hariyatama kiyannam mokakda kiyalaaaa
  11. D

    ගෙනියන්න ඈතකට

    DJCK - therena kotasa passe daannam banz.... mata hithunaa ooka therenne nathuwa yayi kiyalaaa.. aeka hinda blog 1e kelinma okkoma damma... methana poddak test karannai damme... guess karala balahan mokakda kiyalaaa.... hawa/ hansi/ pusaa: thankz machanlaa... meka mage palaweni thread 1 EK wala
  12. D

    | W A L K A W I Y A K | ව ල් ක වි ය ක් |

    මුකුත් කියන්න හිතෙන්නේ නෑ... මාර ලස්සනයි...
  13. D

    ගෙනියන්න ඈතකට

    ඇට මිදුළු පොඩි කරන් දුන්නත් දරන්න බැරි වේදනාවක් නුඹ මුකුත් කියන්නේ නෑ නුඹට මම සමහර විට මේ වේදනාව මගේ ලැබීම වෙන්න ඇති මගේ හුස්ම හිර කරන් රිදෙවුවත් නුඹ මට කිසිත් කියන්න බෑ නුඹට නුඹ මගේ ජිවිතයම වෙලාගෙන මගේ ලස්සන කැප කරන්න උනත් නුඹ වෙනුවෙන් මට මම හිතන්නේ නෑ නුඹ වැරදී කියා මේ දේ වෙන්න ඕන...
  14. D

    HOW THE UNIVERSE BEGAN!!!

    eloooooz
  15. D

    HOW THE UNIVERSE BEGAN!!!

    ithuru tika kooo ban..... apith aaaasai ithin kiyawanna
  16. D

    Java Problem

    ;) aeka ithin magen ahanna epaa... :P mama aekanam danne nae ban....
  17. D

    Java Problem

    ඔව් මේක වැඩ කරන්නෙ පාදය 2,8,10,16 වලට මට මතක විදිහට :/

    No contents