ගෙනියන්න ඈතකට

da-one01

Member
Dec 5, 2010
44
3
0
ඇට මිදුළු පොඩි කරන්
දුන්නත් දරන්න බැරි වේදනාවක් නුඹ
මුකුත් කියන්නේ නෑ නුඹට මම
සමහර විට මේ වේදනාව මගේ ලැබීම වෙන්න ඇති

මගේ හුස්ම හිර කරන්
රිදෙවුවත් නුඹ මට
කිසිත් කියන්න බෑ නුඹට
නුඹ මගේ ජිවිතයම වෙලාගෙන

මගේ ලස්සන කැප කරන්න උනත්
නුඹ වෙනුවෙන් මට
මම හිතන්නේ නෑ නුඹ වැරදී කියා
මේ දේ වෙන්න ඕන විදිහ මේ නම්
නුඹ මක් කරන්නද එයට

යන්න ඕන දිනය ලං වෙනවා
මට දැනෙනවා මගේ ආත්මය කෑ ගහනවා
එත් මම නුඹ මට කර දේවල් මෙච්චර ඉවසුවත්
නුඹට හිතක් නැද්ද මාව ඉක්මනින් ගෙනියන්න
මේ ලෝකෙන් ඈතට
මට තවත් දරාගන්න අමාරුයි
 

hansi_party

Member
Jan 13, 2010
1,075
30
0
හ්ම්ම්..:sorry:
හුඟක් ලස්සනයි..හිතට දැනෙන්න ලියල තියෙනවා,,
:yes:
 

da-one01

Member
Dec 5, 2010
44
3
0
DJCK - therena kotasa passe daannam banz.... mata hithunaa ooka therenne nathuwa yayi kiyalaaa.. aeka hinda blog 1e kelinma okkoma damma... methana poddak test karannai damme... guess karala balahan mokakda kiyalaaa....

hawa/ hansi/ pusaa: thankz machanlaa... meka mage palaweni thread 1 EK wala
 

da-one01

Member
Dec 5, 2010
44
3
0
DJCK: uba hari banz.....

නුඹ, මට රිදවන 'පිළිකාව' උනත් මම නුඹට ආදරෙයි
ගෙනියන්න මාව ඈතට මට තවත් රිදවන්නේ නැතිව
මේ ලෝකෙන් ඈතකට
මේ වේදනාවෙන් ඈතකට