මචංලා අර නාවල වෙසල් එක හැප්පුන වෙලේ මිනිස්සු ඒ විදියට ඒ දෙන්නව එලියට ගත්ත එක ගැන මොකද හිතන්නේ ?? ලංකාවේ මිනිස්සුන්ට ඒ වගේ වේලාවකදී රිඇක්ට් කරන්න ඕන විදිය ගැන දැනීම මදි වගේ නේද?
අපේ මිනිස්සුන්ගේ හිත හොදයි.එත් එහෙම කරනකොට ජිවත් වෙන්න පුළුවන් කමක් තියෙන කෙනෙක්ගේ උනත් ජීවිතය නැති වෙන්න තියෙන ඉඩ...