After a accident

prince_AG

Junior member
  • Apr 27, 2017
    149
    22
    18
    Maharagama
    මචංලා අර නාවල වෙසල් එක හැප්පුන වෙලේ මිනිස්සු ඒ විදියට ඒ දෙන්නව එලියට ගත්ත එක ගැන මොකද හිතන්නේ ?? ලංකාවේ මිනිස්සුන්ට ඒ වගේ වේලාවකදී රිඇක්ට් කරන්න ඕන විදිය ගැන දැනීම මදි වගේ නේද?

    අපේ මිනිස්සුන්ගේ හිත හොදයි.එත් එහෙම කරනකොට ජිවත් වෙන්න පුළුවන් කමක් තියෙන කෙනෙක්ගේ උනත් ජීවිතය නැති වෙන්න තියෙන ඉඩ වැඩි.විශේෂයෙන්ම අනතුරකදී.අපිට මිනිස්සුන්ගේ අභ්‍යන්තර තුවාල පෙන්නේ නැ.විශේෂයෙන්ම ඔලුව සහ කශේරුකාව.ඔය දෙකේ පොඩි හරි අභ්‍යන්තර තුවාලයක් තිබ්බොත් ඒ ඇදපු අදිල්ලට එක්කෝ මැරෙනවා ජිවත් උනානම් ජිවිත කාලෙම අබ්බගාත.ඉතින් එක නිසා ඒ වගේ වෙලාවට හැගීමෙන් ක්‍රියා කරනවට වඩා බුද්ධියෙන් හිතලා කටයුතු කරන්න හැමෝම.



    https://www.youtube.com/watch?v=KxXMf0NwZOI
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    Kathawa eththa. minissu honda hithin udaw karanna yanne. ekama narakata hitinna puluwan.
     

    prince_AG

    Junior member
  • Apr 27, 2017
    149
    22
    18
    Maharagama
    eka atta kathawak minissu kalabaleta udaw karanwa mewa tv eke pennala ehema minissunta kiya denna oni

    ඔව්.අපේ සාක්ෂරතාවය මෙච්චරයි කියලා පම්පෝරි ගහන එක නෙමෙයි වෙන්න ඕන.මේවා ගැන මිනිස්සු දැනුවත් කරන එක..නිසි අයට නිසි තැන නොලැබීමේ ප්‍රතිවිපාක තමයි ඕවා.මමනම් හිතන්නේ මුළු ලංකාවේම ඉන්න මිනිස්සුන්ව එක පාර බ්‍රේන් වොෂ් එකක් කරවලා ගන්න ඕන.
     

    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    Owa hodai aduma tharame ape minissu hospital ekakata ohoma hari yawanwa.. api inna rate accident ekak unama miniha hellenna nathnam reddak genath wahawana.. marilada pana thiyenawada balanna mokekwath ne..
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113
    eka atta kathawak minissu kalabaleta udaw karanwa mewa tv eke pennala ehema minissunta kiya denna oni

    යකෝ මේ ලංකාව.මෙහේ චැනල්කාරයෝ සල්ලි මත්තේ නැහෙනවා පෝය දවසට වත් අර කිසිකබල් ටෙලි නාට්‍ය නොදා ඉන්න බැරි උන් ,ඔහොම දෙයක් කරයිද.:angry:
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    මේවා අපේ මාධ්‍ය ආයතන වලින් කරන්න පුළුවන් වටිනා කියන වැඩ, ඒත් උන් කරන්නේ වැඩකට නැති මිත්‍යා විශ්වාස මිනිස්සු අතරෙ පතුරන එක, දේශපාලන බහුබූත සමාජගත කරන එක වගෙ සත පහකට වටින්නෙ නැති දේවල්නෙ.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    NAWALA, mechchara colombo wela hari haman emergency service ekak nattam, minissu ea gana danuwath nattam anith pathi gana mona kathaada. Parissamin paare yamu. Wadunoth inshah allah thama.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁

    ඔකේ ගිය තුන් දෙනාම මැරුණා :sorry::sorry:

    දෙන්නෙක් එතනම drive කරපු කෙනා පහු වෙනිදා මැරුණා :(

     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,804
    6,687
    113
    38
    Galle

    ඔකේ ගිය තුන් දෙනාම මැරුණා :sorry::sorry:

    දෙන්නෙක් එතනම drive කරපු කෙනා පහු වෙනිදා මැරුණා :(


    mokakda ban wela thiyenne? ninda gihin da?
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    mokakda ban wela thiyenne? ninda gihin da?


    නෑ බීලා බන් :sorry:

    ඔතන පොඩි බෙන්ඩ් එකක් තියනවා එතනින් කෙලින්ම ගිහින් ලයිට් කණුවක වැදිලා තිබ්බේ :baffled::baffled:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,346
    8,478
    113
    අනිවාර්යෙන්ම. හිත හොද හන්ද මෙහෙම කරට එකෙන් ලෙඩට අනතුරින් උනාට වැඩ ලොකු හානියක් වෙන්න පුළුවන්.
    කොන්ද කැඩිලා හිටියත් ගොඩක් වෙලාවට උස්සන්නේ අත්දෙකෙනුයි, කකුල් දෙකෙනුයි, එතකොට ඉතින් අබ සරණයි පොඩ්ඩක් කැඩිලා තියෙන කොන්දටත්
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ow ithin ban ape rate thakshane diuyunu nane , hama thanama ohoma thamai accident unama eliyata ganne , ikmanata eliayata gannath epai ithin .
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,804
    6,687
    113
    38
    Galle

    නෑ බීලා බන් :sorry:

    ඔතන පොඩි බෙන්ඩ් එකක් තියනවා එතනින් කෙලින්ම ගිහින් ලයිට් කණුවක වැදිලා තිබ්බේ :baffled::baffled:

    අහ බිල නම් කමක් නෑ මලාට