ඇත්ත වශයෙන්ම. මේ රටේ මොක උනත් ඒකට වගකියන්න ඕනෙ රජය හෝ නිලධාරීන්. නැතුව ඕකෙ කන්ට්‍රැක්ට් එක අරන් කරපු කොම්පැණිය නෙවෙයි. රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය බලයට ආවා නම් කවදාවත්ම විස්තර පුවරුවල තියෙන විස්තර වරදින්නේ නෑ. එතුමා රටේ සිද්ධවෙන හැම දෙයක්ම බලාගන්නවා. එතුමට යළිත් ලංකාව...