මචන් උඹ තම undergraduate ද graduated ද කියන්න මම දන්නේ නැහැ. උඹ studying නම් foreign uni වල (දෙකයි පනහේ යුනි වත් කොලේජ් වත් නෙමෙයි) similar course කරන උන්ගේ tutorials, syllabus, papers etc.. ඉල්ලලා compare කරපන්. එතකොට උඹට මගේ පොයින්ට් එක මීටර් වෙයි. මම ඉගෙන ගන්න කාලේ මම ඒ දේ කළා. එකෙන් අපි...