පාටියක් දාන්න ගිහින් වෙච්ච වින්නැහිය.. (Project X )

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මගේ පාටියට ඔයාල වගේ වයසක අයට එන්න අවසර නෑ සහෝ... සොලි... :dull::dull::dull::dull:


    ඒ කියන්නෙ උඹෙ වයසට වඩා අඩු අයට එන්න බෑ කියලනෙ.... 40+ උන් විතරක් කැමති නම් සසාට පිම් යවන්න.... අපිට තව අව්රුදු 20ක්වත් බලන් ඉන්න වෙයි :(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මගේ පාටියට ඔයාල වගේ වයසක අයට එන්න අවසර නෑ සහෝ... සොලි... :dull::dull::dull::dull:
    :dull::dull::dull::dull:
    :frown:

    im comingggggggggggggggg :( nxt year daanawanam mehe idan ennath epai :rolleyes:
    11.gif

    :D

    අවුලක් නෑ ඉතින් ෆිල්ම් එක..
    ඒත් ටිකක් කම්මැලී මුල හරියෙ..
    අන්තිමට පට්ට හැබැයි ඉතින් :rofl:
    නැතුව ඕයි.. මූට කැතම සීන් ටිකක්නේ වෙන්නෙ.. අන්තිමට මුගේ ගෙදරට වෙන වින්නැහිය දැක්කම ඇඬෙනවා.. :rofl:

    අපේ ගෙදරත් දාන්න හිතෙනවා ඒ වගේ පාටි එකක්
    දාමු දාමු.. කස්ටිය ඉන්නවා වැඩිත් එක්ක..

    හැදියාවක් ඇති කොල්ලෙක් බැවින් 21+ නොබලමි:dull:
    ඔයා දිහා බැලුවම ඒක පේනවා සහෝ.. :yes:

    fatta film 1k ;)
    :yes:

    Meeka une America wala newei bn Australia wala.


    http://www.youtube.com/watch?v=7xnXf5bL98E

    Menna real buwa :D
    ඔව් මචෝ.. පුංචි වැරදීමක් වෙලා.. :( මං ඒක හදන්නම්.. :yes:

    :yes::yes: Ausi wala :yes::yes:
    11.gif

    දඩබ්බරයා;14352975 said:
    11.gif

    :yes:

    පට්ට ෆිල්ම් එක..
    :yes:

    Maxxa Film eka Machan! :D Mama out una gaman beluwa. Superb!
    මට ඊයෙ බලන්න පුළුවන් උනේ බං.. මැක්සා කියන්නෙ උපරිමයි.. :D

    ඒ කියන්නෙ උඹෙ වයසට වඩා අඩු අයට එන්න බෑ කියලනෙ.... 40+ උන් විතරක් කැමති නම් සසාට පිම් යවන්න.... අපිට තව අව්රුදු 20ක්වත් බලන් ඉන්න වෙයි :(
    :rofl::rofl::rofl::rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    epic film mcn. hangover team eke wadakne
    අනිවා මචං.. :yes:

    hangover film set eka tharam quality yak ne ban
    අනිවා මචං.. ඒ ෆිල්ම් සෙට් එකට සමාන කරන්න නම් අමාරුයි.. උන් ගන්න ෆන් එක උපරිමයිනේ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උන් ගන්න ෆන් එක උපරිමයිනේ..
    :yes:

    math baluwa apu kalema.mulin kammali unath ela film eka :)
    අනිවා මචං..

    :D

    එහෙනම් ඉතින් අපිට බලන්න බෑනේ...:dull:
    :rofl::rofl:
    ආහ්.. නංගි පොඩිහිටියෙක්ද..?

    oya movie eka baluwa echchara gathiyak nam naha
    හ්ම්.. ඒක ඇත්ත මචං.. ලොකුවටම හොඳක් කියන්න අමාරුයි..

    bewenna demuwemi...
    එලස්..