ElaKiri Hell | හෙළ |

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උබේ පොඩි කියලා... කව්ද දවසක් මට කියනවා ඇහුනා තමා... :yes:


    throat-cut.gif
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    බාල අපරාද කරන්ඩ එපා බන්.... බලපන් උඹෙ නැන්දම්ම උඹට මල්ලි කියන්වනම් ඒ කෙල්ලගෙයි උඹෙයි වයස පරතරය අව්රුදු 20කට වැඩීනෙ.... ඕව මහ හෙන ගහන වැඩ සචිත් :dull::dull:

    සැසා කියන වනචරී ගෙ තත්වෙට මාව දාන්න එපා සහෝ :dull:
    2.gif
     

    hondaputha

    Member
    Sep 2, 2008
    23
    5
    0
    Lost
    මම class යන කාලේ මගේ යාලුවෙක්ගෙ crush එකේ wallet එක ඉස්සුවා, උට ඒක ආපහු භාරදීලා සීන් එකට එන්ටර් වෙන්න. :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මම නම් මේකට එන්න බලාපොරොත්තුවක් නැහැ.. :dull:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    Ps: Hell එකේ හැසිරෙන්න කලින් මැනස් ටිකක් පුරුදු වෙලා යමපල්ලන්ට රෙස්පෙක්ට් එක දීල.. එහෙම ඉන්ඩ ඈ...


    :oo::baffled::rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඇත්ත තිතයි සහො... දැන්වත් හැදෙන්න බලන්න:dull:

    මම හැදිල ඉන්නෙ සහෝ.... :dull:
    පොඩි කාලෙ අපේ අම්මත් කිව්ව හැදිල ඉන්නවා ශෝක් එකට කියල
    :dull:
    හොයල බලල කතා කරන්න සහෝ..
    2.gif
     
    Status
    Not open for further replies.