1. H

    NDT – BSc ප්‍රශ්න and කුහක කම

    මචන්, ඕන කෙනෙකුට කට පාඩම් කරලා කැම්පස් යන්න පුළුවන් කියල මම කීයටවත් කියන්නේ නැහැ. යුනිවසිටි ගිය අපේ අයගේ දක්ෂතාවයන් මම හොඳටම දන්නවා. ඒ ගැන විවාදයක් නැහැ.:no::no::no::no: past papers වල තිබුණු පලියට හැමෝම uni select වෙන්නේ නැත්තේ, උසස් පෙලට තියෙන ආසාවත් උනන්දුවත් කැපවීමත් තියෙන්නේ කිහිප දෙනෙකුට...
  2. H

    NDT – BSc ප්‍රශ්න and කුහක කම

    විදේශ රටවල විබාග අමාරු වෙන්නේ ප්‍රශ්න වල තියෙන තාර්කික බව සහ එක ප්‍රශ්නයකදී සැලකිය යුතු විෂය කරුණු මත. අපේ විබාග වලදී වෙන්නේ මෝඩ ගානක් දීල අමාරු වෙන්න calculator periodic table භාවිතයට ඉඩ නොදීම. :no::no::no::no::no::no::no::no::no: අවුරුදු 10ක් 15ක් past papersකලාම විබාගෙට එන ගණන් ඔක්කොම වගේ...
  3. H

    NDT – BSc ප්‍රශ්න and කුහක කම

    උඹේ පින්තුරයක් එවපන්කෝ මල් තියන්න. එලටම කියල තියනවා :D :D :D :D

    No contents