අහෝ ගුණයා නොදුටු මොරටුව.....![]()
![]()
eeya moratuwe neme ban man pera yanna hitiye
අහෝ ගුණයා නොදුටු මොරටුව.....![]()
![]()
පවු බන් උඹ. උඹට කියන්න තියෙන්නේ අහෝ shenat නොදුටු මොක්පුර කියල තමයි.
ubawat dakkanan athi.. 
අහෝ ගුණයා නොදුටු මොරටුව.....![]()
![]()

කැම්පස්වලින් පිට ඉන්න උන්ගෙන් ඉතාම සුලුතරයක් මොලකාරයො, හැබැයි ඒ ගාන කැම්පස් පොතේ ගුරාලාට වැඩිය සියගුනයක් වැඩියි.haha.. den anith unta tama tiyenne neh![]()

ඇයි වැරැද්දක් තියෙනවද? බයයි නේහ්,haha hah haaa. එහෙමවත් කියපන්. ගුණේ චන්දෙ ඉල්ලලා විභාග සෙරම cancel කරල 5 වසරේ ඉදන් වෘත්තිය පුහුණුව දෙන්න

ගනන් ගන්නෙ නැත්නම් පු* කහනවට වෙන්න ඇති මෙච්චර කොටන්නෙ?
අනික අපි ඉගෙනගත්තෙ කැම්පස් එකේ නම විකුනගෙන කන්න නෙමෙයි. ලෝකෙට පොර ටෝක් දාන්නත් නෙමෙයි.
වැඩේ කියන්නෙ අපේ මල්ටිනැෂනල් බ්‍රෑන්ඩ් එකේ කැම්පස් අනාතයො ගන්නෙ නෑ, බන්, ඔක්කොම පහල ඉඳලා උඩට ආපු අය,එහෙම වුනාට අපේ කම්පැනිය ලෝකෙ හොඳම බ්‍රෑන්ඩ්ස් 100 අතරෙ ඉන්නව පොන්ස්. අපිට ඒ ඇති,පොත් ගුල්ලො වැඩක් නෑ, පොත් ගුල්ලො ඉන්න කම්පැනිත් අනාතයි.![]()

උබ කියනදේ මට තෙරෙනව මචො, මෙතෙන තියෙන්නෙ අධ්‍යාපනය ගැන ප්‍රශ්නයකට වඩා සමාජීය ප්‍රස්නයක් (NDT,Bsc, Engineering කතා පැත්තකට දාපන්).
සමාජතුල ඇතැම් කරුනුවටා වටිනාකම් ගොඩනැගෙන්නෙ, පැන්ටසි හදන්නෙ කිසිම හරයක් පදනමක් නැතිව!!! යම්කිසිදෙයක් හොදයි කීවොත් තමන්ට ඒගැන හැකියාවක් ඇතත් නැතත් හැම-එකාම ඒක කරන්න දගලනව...කරගන්න බැරිවෙච්ච-එකා ඇනගන්නව. තමන්ට පුලුවන් දේකරල දියුනු වෙන්න, හැකියාවන් තියන අන්ශයේ හැකියාවන් වර්දනය කරගන්න උත්සාහ ගන්නෙ නෑ....ඒ මොකද; සමාජය විසින් අපවෙත පවරා තියන පැන්ටසි යාතාර්තවාදීව විග්‍රහ කරගන්න තියන නොහැකියාවයි හීනමානයයි හින්දා.....
උඹකියනව වගේ දෙමව්පියන්ටයි, රජයටයි හැමදේම (කිසිම රටක) දෙන්න බෑ!!! නමුත් උනන්දුව, හැකියාව, ආසාව තියන එකා කොහොමහරි කට්ට කාල තමන්ගෙ අරමුනු ඉටකරගන්නව. නමුත් අපේ රටේ වෙන්නෙ මොකක්ද පුලුවන් එකයි බැරි-එකයි හැම-එකාම පිස්සො රැලක් වගේ එකදෙයක් පස්සෙ දගලනව, හැබැයි බහුතරයක් දන්නෙනෑ උන් දගලන අරමුන කලුද-සුදුද කියලවත්....ඔන්න ඔය අවිචාරශීලීකමයි නූගත්කමයි තමා මේරටේ හැම ප්‍රශ්නයකටම හේතුව.....
පෙර-පාසැලේ සිට PHd එක දක්වාම මුදල්වලට උගන්වන දියුනු බටහිර රටක් ගන්න...දැනුම අතින් අද ඔවුන් ඉන්න තැන කොතනද...?
පෙර-පාසැලේ සිට PHd එක දක්වාම නොමිලේ උගන්වන අපේ රටඉන්නෙ කොතනද..?
**අපේරටේ බොරු පන්ඩිතයන්ගෙ තර්කවලට අනුවනම් "බටහිර රටවලදි මුදල්වලට උපාදි ගතහැකියි අපේ නිදහස් අද්යාපනය තරම් ඒ උපාදි වටින්නෙනෑ" - එහෙනම් දෙයියනේ උන් එතනයි අපි මෙතනයි ඉන්නෙ කොහොමද ? අපිනෙ මුලුමහත් ලෝකයටම දැනුම බෙදන්නඕනෙ......
. අනිත් අතට ඒරටවල ඉන්න දුප්පත් මිනිසුන්ගෙ දරුවන්ට මුදල් නැතිනිසා හොද අධ්‍යාපනයක් නොලැබෙන්න ඕනෙ, ඒනිසා රටේ ශ්‍රමබලකායට ඔඋන්ගේ දායකත්වය නෙලැබෙන්න නිසා රටේ සංවර්දනයට ඒක බලපාන්නඔනෙ.... දැන් ඒකද වෙලාතියෙන්නෙ..?
මෙතනතියෙන්නෙ යමක් නොමිලෙ හැමෝටම දෙනවට වඩා ගුනාත්මකදෙයක් හැමෝටම බැරිනම් දියහැකි උපරිමයටම දෙන එකයි (පුද්ගලිකව මම ගුනාත්මක අධ්‍යාපනයක් හැමෝටම දෙන්න ඕනෙ කියන මතයෙ ඉන්නේ)

ආයෙත් අපේ සහෝදරයො ටික සාම්ප්‍රදායික ලාංකීයකම මේ නූලට ඇරන් ඇවිල්ලා......NDTඅය BScඋන්ට බනිනව, Bscඅය NDT උන්ට බනිනව. යකො ප්‍රශ්නය තියෙන්නෙ NDTහොදද BScහොදද කියන එකේ නෙමේ...උබල අපි හැමෝටම ලැබුනු නිදහස් අධ්‍යාපනයෙ තියන දියාරුකම ගැනයි....ඒ නිදහස් අධ්‍යාපනයට NDT, BSC, 6% කතාව, කටපාඩම් කරනවද නැද්ද කියන එක ඇතුලු ලට-පට සියල්ලම අයත්....
ඔය අධ්‍යාපන ක්‍රමයෙ අවසානය උපාදියක් අරගන කැම්පස් එකෙන් පිටවෙන එකනෙ....මුලු අධ්‍යාපන ජීවිතයෙම ලබපු දැනීමෙ තියන දියාරුකම හින්දා අපේ කැම්පස් වලින් පිටවන මිනිස්සුන්ගෙ දැනීමත් ඔය කියනතරම් උත්කෘශ්ට නෑ!!!
මම ගොඩනගන තර්කය මේකයි:
අපේ කැම්පස් වලින් බිහිවෙන්නෙ සුපිරි මිනිස්සුනම් අවුරුදු 60-70 වන අපේ කැම්පස් ඉතිහාසයතුල (අපේ රටේ ඇති සියලුම කැම්පස් හා ඒවායේ උගන්න සියලුම විශයන් එකකුලකයකට ගත්කල ) අපට කිසිම විශයක් සම්බන්දයෙන් ලෝකය පිලිගන්න මට්ටමේ තියරි කෑල්ලක් හදන්න බැරිවුනේ ඇයි (නිකන් "ගිරිගෝරිස්ගේ නියමය වගේ ලාංකීය දෙයක්)
යකෝ තියරි , නොබෙල් තෑගිතියා ඉහලමට්ටමේ විද්වතුන් සහබාගිවෙන සමුලුවකට research paper එකක් ඉදිරිපත් කරන්න බැරි කැම්පස් තමා අපට තියෙන්නෙ... ඔය සෙරම පඩිටොක්ස් මේ දූපත ඇතුලෙ විතරයි.... මේ දූපතෙන් එලියට ගියහම මුන් සතපහකට ගනන්ගන්නෙනෑ.....මුන් හැමදාම කරේ පිටරට මිනිහෙක් ලියපු දෙයක් සින්හලට පරිවර්තනය කරල උන්ගෙ වගේ කියන එකයි...
කැම්පස් ගිය අය දන්නව ඇති කැම්පස් එක ඇතුලෙ දෙන පෙපර් එකකට ගණනක් තනියම නිර්මානය කරල දාන්න බැරි මහාචාර්යවරු තමයි අපට ඉන්නෙ. උන් කරන්නෙ කොහෙහරි පොතකින් බලල ගණනක් අරගන ඒක ටිකක් වෙනස් කරල දාන එකයි....
මම තව සරල උදාහරනයක් දෙන්නම් : අපි 1 වසරෙ ඉදල 13 වසර දක්වා ඉංග්‍රිසි උගන්නනව.... ඒත් 13 වසරෙන් පස්සෙ කියෙන් කීදෙන්නාටද myself ගැන හරියට රචනයක් ලියන්නපුලුවන් ?
හැබැයි රුසියාව, ඩෙන්මාර්කය, නොර්වේ හා ජර්මනිය වගේ රටවලට උසස් අධ්‍යාපන හදාරන්න යන අපේ අයට ජීවිතෙට අහපුනැති ඒ බාශා උගන්නන්නෙ මාස 6 -8, ඒ කෙටි කාලය තුලදි උන් බාශාව ඉගනගන ඊටපස්සෙ අර සන්කීර්න විශයකරුනු ඒ බාශාවෙන්ම ඉගනගන්නව
ඒකයි ඒ රටවල තියන දැනුම බෙදාදීමෙ සාර්තකත්වය...
අපේ අධ්‍යාපන මොන පැත්තෙන් ගත්තත් ගූ-හතක්

කැම්පස් එකේ ඉන්න උන්ට බඩයයි බන්විදේශ රටවල විබාග අමාරු වෙන්නේ ප්‍රශ්න වල තියෙන තාර්කික බව සහ එක ප්‍රශ්නයකදී සැලකිය යුතු විෂය කරුණු මත.
අපේ විබාග වලදී වෙන්නේ මෝඩ ගානක් දීල අමාරු වෙන්න calculator periodic table භාවිතයට ඉඩ නොදීම.
අවුරුදු 10ක් 15ක් past papersකලාම විබාගෙට එන ගණන් ඔක්කොම වගේ තියනවා.
මෙන්න මේ මෝඩ ආතල් නවත්තල දැන්වත් කැම්පස් වලින් එලියට එන අපේ කොල්ලන් අනෙක් රටවල් සමඟ තරඟ කරන මට්ටමක් ඇතිකළ යුතුයි.

විදේශ රටවල විබාග අමාරු වෙන්නේ ප්‍රශ්න වල තියෙන තාර්කික බව සහ එක ප්‍රශ්නයකදී සැලකිය යුතු විෂය කරුණු මත.
අපේ විබාග වලදී වෙන්නේ මෝඩ ගානක් දීල අමාරු වෙන්න calculator periodic table භාවිතයට ඉඩ නොදීම.
අවුරුදු 10ක් 15ක් past papersකලාම විබාගෙට එන ගණන් ඔක්කොම වගේ තියනවා.
මෙන්න මේ මෝඩ ආතල් නවත්තල දැන්වත් කැම්පස් වලින් එලියට එන අපේ කොල්ලන් අනෙක් රටවල් සමඟ තරඟ කරන මට්ටමක් ඇතිකළ යුතුයි.

ඔයා අහන ප්‍රශ්නෙට නෙවේනෙ උත්තර දෙන්නෙ.. පු* කහන්න නියපොත්ත නැති උබල වගේ පොර ටෝක් කාරයො අනාත කරන්නයි මෙහෙම challenges දෙන්නෙ..
ලොකුවට කියෙවුවට තාම චැලෙන්ජ් එක බාරගත්තෙ නෑ. මෙන්න මේකයි challenge එක.අනිත් අයගෙ දැනගැනීමට saha ubath dakke na kiyawine.. kamak na danwat balaganin
http://www.elakiri.com/forum/showthread.php?t=1526701&page=6 (55 weni post eka)
කෝ තාමත් කිවුවෙ නෑනෙ ඔයාගෙ degree එක/ඔයාගෙ පෝස්ට් එක මොකක්ද කියලා..ලැජ්ජද කියන්න..![]()
අනික උබ entrepreneurship ගැන කතා කරන්නෙ. ලොකු සල්ලි කාරයෙක් කිව්ව නේද? තනියම business පටන් ගන්නෙ නෑ කියල අනිත් උන්ට බැන්න නේද? ඉතින් ඔච්චර සල්ලිකාර උබ ඇයි තනියම business/companiyak පටන් ගන්නෙ නැතුව අනුන්ගෙ කොම්පැනියක වැඩකරන්නෙ??
අපොයි බන් උබට ලැජ්ජාවක් කියල දෙයක් ගෑවිලාවත් නෑනෙ..

awrudu 10 k 15 ka past papers katapadam kara paliyata uni yanna puluwan nam ada tawa keedenek uni ekata yanna sudusukam labanna onada?? sudusukam kiyanne s3 newei.. uba oya kiyana taran lesiyen exam pass wenna puluwananam ai F3 ganna ewun wadipura inne??ai A3 ganna ewun aduwen inne?? uba kiyana widiyata hamotama gemak natuwa A3 ganna puluwan wenna ona.. ee nisa wihilu kata kiyanna epa machan..
ape wibaga kramaye waradi tiyenawa tamai.. ea hadanna ona..ewa hadanna ona baladareen.. ewa nohada university private karanna ona,aanduwe ewa wahala private ewa daanna ona kiyanawanan eewa kiyana unge buddhiya 0i.. ee wage un private campus ekakawat pas paganna wat sudusu na.. un anthama modayoo.. modayo kiyanne buuruwantat anthayi.. sarala buddiyak wat nati unta degree deela degree haallu karanna kata karanna epa machan... echcharai ketiyen ma kiyanna tiyenne..![]()
past paper kata padam karala witarak uni yanna(eng,medicn) puluwannan melahakata HONESTKILLER lath uni gihin...![]()

කැම්පස් සම්බන්දයෙන් කිසිම වචනයක් නාස්ති කරන්න කැමැති නැහැ අපි මොනවා හරි කිව්වොත් උන් කියන්නේ උබලට කැම්පස් යන්න බැරි වුන හින්දා ඉරිසියාව ආඩපාලි කියනවා කියලා.
හිතන් ඉන්නේ ලංකාවේ බුද්දීමත්ම මිනුස්සු ටික කියලනේ ඉතින් ඔය වැඩර් ගහ ගත්තත් මරා ගත්තත් ඇහැක් ඇරලා බලන්ඩ හිතෙන්නේ නැහැ
awrudu 10 k 15 ka past papers katapadam kara paliyata uni yanna puluwan nam ada tawa keedenek uni ekata yanna sudusukam labanna onada?? sudusukam kiyanne s3 newei.. uba oya kiyana taran lesiyen exam pass wenna puluwananam ai F3 ganna ewun wadipura inne??ai A3 ganna ewun aduwen inne?? uba kiyana widiyata hamotama gemak natuwa A3 ganna puluwan wenna ona.. ee nisa wihilu kata kiyanna epa machan..
ape wibaga kramaye waradi tiyenawa tamai.. ea hadanna ona..ewa hadanna ona baladareen.. ewa nohada university private karanna ona,aanduwe ewa wahala private ewa daanna ona kiyanawanan eewa kiyana unge buddhiya 0i.. ee wage un private campus ekakawat pas paganna wat sudusu na.. un anthama modayoo.. modayo kiyanne buuruwantat anthayi.. sarala buddiyak wat nati unta degree deela degree haallu karanna kata karanna epa machan... echcharai ketiyen ma kiyanna tiyenne..![]()
past paper kata padam karala witarak uni yanna(eng,medicn) puluwannan melahakata HONESTKILLER lath uni gihin...![]()

උඹලා ඇඳුම් ඇඳගෙන ඉපදුනාට මම ඉපදුනේ හෙලුවෙන්, ඒ නිසා ගානක් නෑane mekata uttarayak deepanko bn..uba asa nadda reddak adan inna..dan ube redda galawila tyenne... mekata uttara deela apahu adaganna try karapan.. paw![]()

මචන්, ඕන කෙනෙකුට කට පාඩම් කරලා කැම්පස් යන්න පුළුවන් කියල මම කීයටවත් කියන්නේ නැහැ. යුනිවසිටි ගිය අපේ අයගේ දක්ෂතාවයන් මම හොඳටම දන්නවා. ඒ ගැන විවාදයක් නැහැ.
past papers වල තිබුණු පලියට හැමෝම uni select වෙන්නේ නැත්තේ, උසස් පෙලට තියෙන ආසාවත් උනන්දුවත් කැපවීමත් තියෙන්නේ කිහිප දෙනෙකුට පමණක් නිසා.
එහෙම වෙන්න හේතුව අපෙන් බහුතරයක් engineers, doctors වෙන්න හදන්නේ පවුල් හා සමාජමය බලපෑම මත මිස ආසාව මත නොවීම. ඉතින් කැපවීමෙන් ඉගෙනගෙන යුනිවසිටි ගිය කොල්ලන්ට credit එක දෙන්න මම පසුබට වෙන්නෙත් නැහැ.
මට කියන්න අවශ්‍ය උනේ අපේ විෂය නිර්දේශ calculator නැතුව හැදීමෙන් අමාරු වනවා වෙනුවට තාර්කික ප්‍රශ්න වලින් තරඟකාරී විය යුතුයි යන්නයි.
මේ හේතුවන් කැම්පස් ගිය ළමයි බුද්දියෙන් අඩු කියල කාටවත් කියන්න බැහැ. නවුත් අපේ ක්‍රමයේ අඩු පාඩු තිබෙන බව පිළිගන්න ඕනේ.
හැබැයි මචන් අපේ විබාග වලට එන ප්‍රශ වලින් බහුතරය (අගයන් වෙනස් වුවද) past papers වල නැහැ කියල නම් කියන්න එපා.
විශ්ව විද්‍යාල ගැන කියනවා නම්, රජයේ යුනිවසිටි වහන්න කියල කියන්නේ ඉන් වෙන සමාජ කාර්යභාරය නොදන්නා සුළුතරයක් විතරයි.
ඒ වගේම පුද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ද වෙන්නෙත් competition එකට බය අය විතරයි.
ප්‍රමිතියක් නැති විශ්ව විද්‍යාලයකින් නෙමෙයි තේ කඩයකින් ඉංජිනේරු උපාදි දුන්නත් ඉන් රජයේ උපාදියට හානියක් නැහැ.
මොකද industry එක කියන්නේ දක්ෂයන්ට පමණක් ඉඩ ලැබෙන තැනක් නිසා.

උපාධිය බාලනම් ඒ ආයතනයට පැවැත්මක් නැතිව යනවා,එතකොට ආන්ඩුවෙ, පුද්ගලික කියල නෑවිශ්ව විද්‍යාල ගැන කියනවා නම්, රජයේ යුනිවසිටි වහන්න කියල කියන්නේ ඉන් වෙන සමාජ කාර්යභාරය නොදන්නා සුළුතරයක් විතරයි.
ඒ වගේම පුද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ද වෙන්නෙත් competition එකට බය අය විතරයි.
ප්‍රමිතියක් නැති විශ්ව විද්‍යාලයකින් නෙමෙයි තේ කඩයකින් ඉංජිනේරු උපාදි දුන්නත් ඉන් රජයේ උපාදියට හානියක් නැහැ.
මොකද industry එක කියන්නේ දක්ෂයන්ට පමණක් ඉඩ ලැබෙන තැනක් නිසා.

ඔයා අහන ප්‍රශ්නෙට නෙවේනෙ උත්තර දෙන්නෙ.. පු* කහන්න නියපොත්ත නැති උබල වගේ පොර ටෝක් කාරයො අනාත කරන්නයි මෙහෙම challenges දෙන්නෙ..
ලොකුවට කියෙවුවට තාම චැලෙන්ජ් එක බාරගත්තෙ නෑ. මෙන්න මේකයි challenge එක.අනිත් අයගෙ දැනගැනීමට saha ubath dakke na kiyawine.. kamak na danwat balaganin
http://www.elakiri.com/forum/showthread.php?t=1526701&page=6 (55 weni post eka)
කෝ තාමත් කිවුවෙ නෑනෙ ඔයාගෙ degree එක/ඔයාගෙ පෝස්ට් එක මොකක්ද කියලා..ලැජ්ජද කියන්න..![]()
අනික උබ entrepreneurship ගැන කතා කරන්නෙ. ලොකු සල්ලි කාරයෙක් කිව්ව නේද? තනියම business පටන් ගන්නෙ නෑ කියල අනිත් උන්ට බැන්න නේද? ඉතින් ඔච්චර සල්ලිකාර උබ ඇයි තනියම business/companiyak පටන් ගන්නෙ නැතුව අනුන්ගෙ කොම්පැනියක වැඩකරන්නෙ??
අපොයි බන් උබට ලැජ්ජාවක් කියල දෙයක් ගෑවිලාවත් නෑනෙ..

Apple Inc. eketh designersla engineerslage idan janitorsla wenakanma posts thiyanawane ban![]()

මචන්, ඕන කෙනෙකුට කට පාඩම් කරලා කැම්පස් යන්න පුළුවන් කියල මම කීයටවත් කියන්නේ නැහැ. යුනිවසිටි ගිය අපේ අයගේ දක්ෂතාවයන් මම හොඳටම දන්නවා. ඒ ගැන විවාදයක් නැහැ.
past papers වල තිබුණු පලියට හැමෝම uni select වෙන්නේ නැත්තේ, උසස් පෙලට තියෙන ආසාවත් උනන්දුවත් කැපවීමත් තියෙන්නේ කිහිප දෙනෙකුට පමණක් නිසා.
එහෙම වෙන්න හේතුව අපෙන් බහුතරයක් engineers, doctors වෙන්න හදන්නේ පවුල් හා සමාජමය බලපෑම මත මිස ආසාව මත නොවීම. ඉතින් කැපවීමෙන් ඉගෙනගෙන යුනිවසිටි ගිය කොල්ලන්ට credit එක දෙන්න මම පසුබට වෙන්නෙත් නැහැ.![]()