සාගතයට හොඳම ආහාරය පළඟැටියන
ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය කියය
ලෝක සාගිනි ප්‍රශ්නය සහ ගෝලිය උණුසුම විසඳිම සදහා පළඟැටියන් සහ පිලවුන් වැනි කෘමින් තම ආපනශාලාවල ආහාර වට්ටෝරෑ සකස් කිරිමේදි ආහාර වශයෙන් ඇතුළත් කරගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය විසින් ඉල්ලිමක් කර ඇත. මෙම කෘමීන්...