2013 Oscar Academy Awards
Best Picture - Winner - Argo
Grant Heslov, Ben Affleck and George Clooney,
මේ කතාව සම්පුර්ණයෙන්ම සත්‍ය කතාවක් බව කියන්න ඕන:yes::confused:.ඉරානයේ ඇමරිකානු තානාදිපති කාර්යාලයට 1979 නොවැම්බර් මාසයේදි ඒ රටේ මිනිසුන් විසින් පහර දෙනවා.මේ පහාර දිමට හේතුවෙන්නේ ඉරානයේන්...