1. Morbius

    හොද Social Media Marketing Tutorial - 2025

    මචන්ලා, උබලට සෙට් වෙලා තියෙන හොද Social Media Marketing ටියුටෝරියල් එකක ලින්ක් එකක් දාන් යමල්ලකෝ. 2025 එකක් නම් වඩාත් හොදයි. Facebook Marketing tutorial උනත් අව්ලක් නෑ.
  2. Morbius

    එළකිරි සත්දියවර - අදියර 3 🙏 ?

    එන්නම් එන්නම්. @Heshan Daminda යමුද බොස් ?
  3. Morbius

    DMT KALUTARA

    @Heshan Daminda Oya inne
  4. Morbius

    මොලෙන් ගේම් ගහල බිස්නස් ගොඩ දාපු අය

    ලේසියෙන් කොහෙද බන් ඒ උබට පේන හැටි. උබ හිතන්නේ හරියට බිස්නස් කරන එකෙක් පාන්දර නැගිට්න්නේ කියට කියලද ? ඔය උබාලට පෙන හැටි. උබට කියක්වත් සල්ලි නෑ කියලා හිතපන්. එත් පාන්දරට නැගිටලා එක අදහසක් ගැන කල්පනා කරලා හොදට ප්ලැන් කරලා කරලා බලපන් අනිවා 90% ගොඩ යන්න චාන්ස් තියෙනවා. බිස්නස් කරන උන් හිතන්නේ වෙනම...
  5. Morbius

    Black Friday Offers 2025

    Eka Eka weda na
  6. Morbius

    උබල කරන පොඩි පොඩි සයිඩ් බිස්නස් මොනවද ?

    සයිඩ් බිස්නස් කරන්න වෙලාවක් නෑ 😪😪
  7. Morbius

    PVT Ltd

    Tax 30%
  8. Morbius

    S25 ULTRA vs Pixel 10 Pro

    Pixel 10 Pro XL ekak gatta pereda. Maru Phone eka Bro
  9. Morbius

    මෙන්න මේකයි මගේ කතාව...

    මරු කතාව බං
  10. Morbius

    අපෝ මිනිස්සු කොහොම මේ ජරාව බොනවද මන්දා...

    බීපු එකේ පොටෝ එක ලෝඩ් උනෙ නැති නිසා පොටෝ එකක් දාන්න කිව්වේ බෝතලයක් දෙන්න. ඒ බෝතලේ දැන් ටිකකට කලින් නිකන් දුන්නා.
  11. Morbius

    Tax return දාපු අය එන්න

    අවුරුද්ද ඉවර උනාම ගෙවන්න පුළුවන්. මම 2022 ඉදාලා 2025ට වෙනකම් ගෙව්වේ ගිය සතියේ. ලක්ෂ 10ක් ගෙවන්න උනා. පහු වෙනකම් ඉදලා මෝඩ වැඩ කරන්න එපා මචන්. නිකන් ලක්ෂ 10ක් ලොස් උනා මම නොදන්නා කමට කරපු මෝඩ වැඩක් නිසා.
  12. Morbius

    අපෝ මිනිස්සු කොහොම මේ ජරාව බොනවද මන්දා...

    කෝ බිපු එකේ පොටෝ එක ලෝඩ් වෙන්නේ නෑ
  13. Morbius

    හෙටත් කොහොමහරි මගේ ගේම මම ගහනවා

    මේ දවස් වල සෑහෙන්න මහන්සි බොසා. ගොඩක්ම මහන්සි වෙනවා.

    No contents