1. Morbius

    මැණික් පිටරට අරගෙන යන ඉන්නවද

    Oya gawa tinawada manik? Kohomda Prices ehema?
  2. Morbius

    Driving LC

    Puluwan. 5000k giya habai.
  3. Morbius

    AI ඇන්ටිල Part 2 😍

    Na mcn
  4. Morbius

    Micro Panda Car පාවිච්චි කරන අය එන්න

    උබ වාහනයක් ගත්තද මචන්?? මේක දාපු කාලේ නම් සුපිරි වන්ඩි තියෙන්න ඇති අඩුවට?
  5. Morbius

    AI ඇන්ටිල Part 2 😍

    අපිට පොටෝ එකක් අප්ලෝඩ් කරලා ඒකේ තියෙන ෆේස් එක අරන් මේ වගේ රියලිස්ටික් විදිහට හදා ගන්න AI එකක් නැද්ද මචන්
  6. Morbius

    දමිත් අසංක කොන්ඩේ හිටවපු තට්ටයා කියා Heshan Damindata බනියි

    කොන්ඩේ හිටවපු තට්ටයා යැයි කියමින් @Heshan Daminda ට දමිත් අසංක බනියි. ආරාමේ වත්තට පැනලා කෑම කාපු සීන් එකක් වගේ හේතුව.
  7. Morbius

    මා වැනි බිලින්දා වර වර ළඟට කැන්දා...

    එකක් අරන් මම පාටියක් දුන්නා ලගදි. එකයි දන්නේ.
  8. Morbius

    පාස්පෝට් එක මාසයක් ඇතුලත ගන්න ක්‍රමයක් තියෙනවද ?

    හදිසි වැඩකට රට යන්න වෙලා තියෙනවා මචන්ලා අපේ මල්ලි කෙනෙක්ට. පාස්පෝට් එක මාසයක් ඇතුලත ගන්න ක්‍රමයක් තියෙනවද ? තියෙනවා නම් කමෙන්ට් කරන යමු මචන්ලා .
  9. Morbius

    Driving licence Renewal normal service how fast now ??

    මාසයක් වෙනවා තාම ආවේ නෑ. මාස 3-4 යනවා කියලා තමා එතනින් කිව්වෙත්.
  10. Morbius

    cursor.com

    waaaaaw...
  11. Morbius

    බිස්නස් අයිඩියා එකක්

    මතුගම මචෝ
  12. Morbius

    බිස්නස් අයිඩියා එකක්

    මචන්ලා පාර අයිනෙම තියෙන ඉඩමක් තියෙනවා. (පර්චස් 30ක්). නිකන් තියෙන්නේ.දැන් අවුරුදු ගානක් තිස්සේ.කිසිම දෙයක් කරලා නෑ. ඉඩම ගන්න දෙන්නෙක් විතර ආවා කෝටියක් දෙන්නම් කියලා. ඒත් දුන්නේ නෑ. දෙන්න සල්ලි අහේනියක් නැති නිසා. මට හිතිලා තියෙන්නේ මෙතන පොඩි බිල්ඩින්ග් කෑල්ලක් ගහලා ෆාමසියක් දාන්න චැනලින්...
  13. Morbius

    😱එළකිරි ලොකුම ධනවතා කවුද?⚡🥳

    මේ අවුරුද්දේ අන්තිම වෙද්දි උබලට මගේ නමත් මේකට දාන්න වෙයි. 💫
  14. Morbius

    උබල කවුරු හරි පාතාලෙ පොරක් එක්ක කතා කරල තියනවද?

    ඔව්වා කියන්ඩ ගිහින් ඇතුලට.යන්න උනාම. අනික් එක උගේ ප්‍රතිවාදියෙක් දැකලා එක්ස්පෝස් උනොත් ඇවිල්ලා උන්ඩයක් බස්සලා යයි 😪.

    No contents