1. Morbius

    හෙටත් කොහොමහරි මගේ ගේම මම ගහනවා

    රාත්‍රී නින්දට යනකොට තියෙන ප්‍රාර්තනය, "හෙටත් කොහොම හරි මගේ ගේම ගහනවා"
  2. Morbius

    ලොකු කෙලවා ගැනිල්ලක් කෙලවා ගත්තා

    උබලා දාපු කමෙන්ට් ඔක්කොම කියෙව්වා.ස්තුති මචන්ලා. වෙනස්කම් ටිකක් කරා.අප්ඩේට් එකක් දාන්නම්
  3. Morbius

    ලොකු කෙලවා ගැනිල්ලක් කෙලවා ගත්තා

    මේකට මම කෙල්ලෝ දෙන්නෙක් දාන්න ඉන්නේ.පොස් එකකුත් අපලයි කරා නම් හරි. හොද නරක තීරණය කරන්න බැහැ. මේ කලින් හොදට හිටපු මිනිස්සු. අපේ පැත්තෙත් වැරැද්දක් තියෙනවා උන්ව ඕනාවට වඩා විශ්වාස කිරීම.
  4. Morbius

    ලොකු කෙලවා ගැනිල්ලක් කෙලවා ගත්තා

    පොස් එකකට ඉන්වෙස්ට් කරත් බිල් දාන එකා හොරට රෙකෝඩ් කරොත් කරන්න දෙයක් නෑනේ.
  5. Morbius

    ලොකු කෙලවා ගැනිල්ලක් කෙලවා ගත්තා

    මචන්ලා මම සැරින් සැරේට මම මගේ ප්‍රෝගෙස් එක අප්ඩේට් කරා මතක ඇතිනේ. මම දැන් වියාපාර ආයතන දෙකක් රෙන්ට් එකට කරන් යනවා. කාලයක ඉදලා මම ඉන්නේ අලුතින් බිස්නස් එක දාපු තැන. පරණ තැන වැඩ ටික ගෙදර අය බලන්නේ එතන කැෂියර් එකේ හිටපු එකා ලක්ෂ 10-15ක් අතර ගානක් ගහලා මචන්ලා මේ මාස ගානට වැඩේ අද මාට්ටු උනේ. මගේ...
  6. Morbius

    ළමයි ඉන්න උන් ඇතුලට :(

    ළමයි නෑ එත් අම්මයි තාත්තයි වයසට යනවා පේනවා.දැනුත් මම පරණ පොටෝ බල බලා ඉදියේ. මට එකට ලොකු බයක් දුකක් දැනෙනවා. එක කියන්න බැරි තරම් දුකක් .. එයාලා නැති උනාම මම කොහොම එක දරා ගනිද දන්නේ නෑ.
  7. Morbius

    ගමයා Starlink ගත්තා වගේ

    ඌ අඩු ෆැසිලිටිස් වලින් සෑහෙන්න ගේමක් ගහන එකෙක්. ඒ හින්දා වෙන්න ඇති දාන්නේ. ස්ටෙප් එකෙන් ස්ටෙප් එක ලෙවල් අන්ලොක් කරගෙන යන එකෙක්. කලින් ලිකර් කොම්පැනියක වැඩ කරේ. ෆ්බ් එකේ මොනවා දැම්මත් ඌ සෑහෙන්න නෝමල් විදිහට රියල් ලයිෆ් එකේ ඉන්නේ. ඌ පට්ට වේගෙන් දේවල් ඉගෙන ගන්නවා ඒ වේගෙන්ම ඒවා ට්‍රයි කරලා බලනවා.
  8. Morbius

    කෝටියක් අතේ තියෙනවා නම්

    එහෙම ලක්ෂ 05-06ක් ගන්න එකක් නම් ලේසි නෑ. මම යොදවපු කෝටියක් තියෙනවා..එකෙන් මාසෙට ලක්ෂ 5-7ත් අතර එනවා.හැබැයි එක ස්ටේබල් නෑ.මේ මාසේ 5-6ක් ආවොත් ඊලග මාසේ දෙකක් වෙන්නත් පුළුවන්.ලක්ෂයක් වෙන්නත් පුළුවන් , එහෙමත් නැත්නම් බින්දුව වෙන්නත් පුළුවන්. ඒ ලක්ෂ 5-6ත් ආවට එකට සෑහෙන්න මහන්සි වෙන්න ඕනා. ඒක හිතන...
  9. Morbius

    ගමයා Starlink ගත්තා වගේ

    Awlak nathi porak. Kipa parakma hambela tinawa.
  10. Morbius

    තමන්ගේ හෝ අනුන්ගේ ආයතනයක සිටින සේවකයන් හැසිරවීම

    තමන්ගේ ආයතනයේ හෝ අනුන්ගේ ආයතනයක වැඩ කරනකොට තමන්ට පහලින් සිටින සේවකයන් හැසිරවීමේදී , ඒ අයගෙන් වැඩ ගනිද්දී / ඒ අයගේ ප්‍රශ්න විසදීමේදී උබලා අනුගමනය කරන දේවල් මොනවද මචන්ලා ?? සහ එහෙම අනුගමනය කරනන හේතුත් කියන්න මචන්ලා.
  11. Morbius

    එළකිරියේ ඉන්නවා සක්කිලි බල්ලෙක්..

    උබට පුළුවන්නේ උව එක්ස්පොස් කරන්න..
  12. Morbius

    කෝටි 47 ඇදිච්ච එකාට ටැක්ස් එක කෝටි 21

    රජයෙන් කපනවා බද්දක් . අපේ අයියා කෙනෙක්ට ලක්ෂ 20ක් ඇදිලා 17.50 ක් තමා හම්බුනේ අතට.
  13. Morbius

    ගල් කොරියක්

    බස්නාහිර පලාතෙද උබ? A Grade කොරි කීපයයි බස්නාහිර පලාතේ තියෙන්නේ. උබ කොලඹ දිස්තික්කේ එකෙක් වෙන්න ඔනා
  14. Morbius

    හොදම රට මොකද්ද?

    හොද රටක්නේ. වැඩිය තොරතුරු ඇත්තෙම නෑ.
  15. Morbius

    මේවා විහිළු ද ?

    ඔය ඉන්නේ නදුනා තමා.
  16. Morbius

    මම ගැන කලකිරුණා මචන්ලා

    අඩන්නේ නැතුව හිටු රණවීරයො :angry:

    No contents