Apple Expands It's App Offering With Podcasts
Apple සමාගම අලුතෙන් හදුන්වාදෙන මේ Podcast App එක iPhone, iPod Touch සහ iPad සඳහා දැන් ලබා ගන්න පුළුවන්. මේ App එකේ එක feature එකක් තමයි playback control-syncing කියන්නේ. මේ feature එක නිසා යම්කිසි device එකක podcast එකක් අහමින් ඉද්දි නැවත්තුවොත්...