ලංකාවේ TV

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඉස්සර නම් එල ඒව ගියා බන්.. ඉන්ගම්මාරුව , අන්දර වැට , තට්ටු ගෙවල් තව බෝඩිම එකත් පට්ට බන්..
    සිහින පුරය නම් වැඩිය බලල නෑ..
     
    • Like
    Reactions: coolzap

    coolzap

    Member
    Jun 26, 2009
    702
    115
    0
    ඉස්සර නම් එල ඒව ගියා බන්.. ඉන්ගම්මාරුව , අන්දර වැට , තට්ටු ගෙවල් තව බෝඩිම එකත් පට්ට බන්..
    සිහින පුරය නම් වැඩිය බලල නෑ..

    11.gif
     
    • Like
    Reactions: sudeewa

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ඉස්සර නම් එල ඒව ගියා බන්.. ඉන්ගම්මාරුව , අන්දර වැට , තට්ටු ගෙවල් තව බෝඩිම එකත් පට්ට බන්..
    සිහින පුරය නම් වැඩිය බලල නෑ..

    :yes::yes::yes: නෝනාවරුනි මහත්වරුනි, එතුමා
     
    • Like
    Reactions: coolzap

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    එතුමා සහ රාජසභාව
    මම බලපු හොදම විකට ටෙලි නාටක
    දෙබස් නළුවන් ඔක්කොම උපරිමයි
    ඒවගේ එව ආපහු හැදේවිද දන්නෙ නැහැ

    • Like
    Reactions: coolzap

    coolzap

    Member
    Jun 26, 2009
    702
    115
    0
    එතුමා සහ රාජසභාව
    මම බලපු හොදම විකට ටෙලි නාටක
    දෙබස් නළුවන් ඔක්කොම උපරිමයි
    ඒවගේ එව ආපහු හැදේවිද දන්නෙ නැහැ

    thanks mchan :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පරණ ටවුම කියලා කතාවක් යනවා ITN එකේ.. මම බලලා නම් නැහැ.. ඇඩ් එකක් දැක්කා.. දැන් ඉස්සර වගේ හොඳ ආතල් කතා නැහැ බං.. එතුමා, තට්ටු ගෙවල්, කොට උඩ මන්දිර, යස් බොස්, නෙල්ලි ගෙදර.. තව තියෙනවා මට දැන් නම් මතකත් නෑ බං.. ටීවී එක බැලුවෙ නෑ අවුරුදු ගාණකින්..:yes: ඒ තරම් ඒවයි යන වැඩසටහන් ගැන කළකිරීමක් තියෙන්නෙ.. :no:
     
    සිරා බං. දැන් ඉස්සර වගේ හොඳ කතා නැහැ. තිබ්බොත් තියෙන්නේ මෝඩ ජෝක්ස් තමයි. :no::no:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිරා බං. දැන් ඉස්සර වගේ හොඳ කතා නැහැ. තිබ්බොත් තියෙන්නේ මෝඩ ජෝක්ස් තමයි. :no::no:

    :yes::yes:අනිවා මචං.. උන්ම ජෝක් කරලා උන්ම හිනාවෙනවා.. ඇනෙස්ලි බර්ට් මහත්තයලා වගේ දැන් ඉන්න එවුන්ට ජෝක් කරන්න බැහැ බං.. දැන් කාලෙ ගොඩක් එවුන් ජෝක් කරන්නෙ කුණුහරුප කියලා.. වෙන දෙයක් කරන්න බැහැ.. බලපං ඇනෙස්ලි, බර්ටි මහත්වරු.. එක කුණුරුපයක් කියලද මිනිස්සු හිනැස්සුවෙ.. එයාලා තමයි නියම විකට නළුවො.. ටිකක් හරි හොඳට ඉන්නෙ අර රාජසභාව කරන මහත්වරු දෙන්නා.. මට ඒ මහත්වරු දෙන්නගෙ නම් මතක නැහැ..

    මෙන්න මචං මම අප්ලෝඩ් කරපු ඕඩියෝ වගයක්..
    රාජ සභාව - බඩුම තමා ඇල්බම් එක ඇති..
    ඇනෙස්ලි බර්ටි සමුවෙල් ඇල්බම් එකත් ඇති.. අහලා බලපං..

    ඇනෙස්ලි බර්ටි සමුවෙල් ඇල්බම් එක..
    රාජ සභාව ඇල්බම් එක..

    (ඩවුන්ලෝඩ් කරන්න බැරිවෙයි මම හිතන්නෙ සමහර ඒවා. ලිමිට් පැනලා. IDM එක තියෙනම් පුළුවන්.)