ඉන්ටර්නෙට් එකෙන් හොයන අය - මොකද්ද සින් එක ....''
ඉන්ටර්නෙට් එකෙන් හොයන සල්ලි එක පාර ගොඩක් හැම මාසෙම බෑන්ක් එකට එනකොට බෑන්ක් එකෙන් අපිව ගෙන්නලා ප්‍රශ්න කරනවා කියන්නේ ඇත්තද ...කොහෙන්ද සල්ලි එන්නේ ..මොනවද කරන්නේ විස්තර අහනවා කියන්නේ ඇත්තද ...
මේකේ කවුද ඉන්නේ එහෙම බැංකු වට ගෙන්නපු අය ....
කීයක්...