. මිනිහෙක්ට වතුර යටදී හුස්ම ගන්න බැ ..නමුත් මාලුවෙක්ට පුළුවන් ..ඒ හැඩ ගැහිලා තියෙන විදිය .. ඇසට පෙනෙන සහා නොපෙනන සතුනුත් ඉන්නවා ...
අපි තවම කතා කරන්නේ විද්‍යාත්මකව හොයා ගත්ත දේවල් ඇතුලත රාමුව විතරයි ..
අපි තවම සොයා ගත්ත නැති ගොඩක් දේවල් තියෙනවා ..ඒ රාමුවෙන් පිටතට ගමන් කරන්න තව ගොඩක් කල් යයි ..