ග්‍රී ලංකාවෙ තියෙනවා SLMC(Sri Lanka Medical Council) කියලා එකක්,මුලින් මම ඒ ගැන විස්තරයක් දෙන්නම්කො,
ඒකෙන් තමයි ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම පාලනය වෙන්නේ, ලංකාවෙ ඉන්න හැම ඩොක්ටර් කෙනෙක්ම රෙජිස්ටර් කරන්නේ, හැම Medical Faculty එකකම තත්වය පරීක්ෂා කරන්නේ, පිටරටින් උපාධි අරගෙන එන...