- SAITM -

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
තම medical students ල out උනේ නැහැ බන් ඕකෙන් එකෙක් වත් . ඔය වෙන degree කරන උන් degree දෙන්නේ දක්ෂ කමකට නෙමේ degree එක regulation වලට අනුව complete කරන ඕන එකෙක්ට.

Stanford උපාධි කඩේ උගන්නන එකෙක්



උබ ස්ටැන්ෆර්ඩ් යුනිවර්සිටිය ගැන මොනවද බන් දන්නේ. ලෝකේ තියන දෙවෙනියට හොඳම විශ්වවිද්‍යාලය. අංක එක හාර්වර්ඩ්
 

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    උබ ස්ටැන්ෆර්ඩ් යුනිවර්සිටිය ගැන මොනවද බන් දන්නේ. ලෝකේ තියන දෙවෙනියට හොඳම විශ්වවිද්‍යාලය. අංක එක හාර්වර්ඩ්
    :baffled:
    leonard.jpg
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113

    උබ ස්ටැන්ෆර්ඩ් යුනිවර්සිටිය ගැන මොනවද බන් දන්නේ. ලෝකේ තියන දෙවෙනියට හොඳම විශ්වවිද්‍යාලය. අංක එක හාර්වර්ඩ්

    Ee unata upaadi kade. Adyapane wikunanawa. Nidahas adyapane witharai me loke tiyenna ona. Salli deela igenaganne modayo. Salli walata ugannana tan wala tiyena ATM ekkata card eka daala pin no ekai wistara tikai gahuwama degree eka print wela enawa. Nidahas adyapane surakimu. :baffled: Stanford upadi kadaya wahaama wasanu. Adupadu hadaganna mukuth karanna ba. Wahaaaama wasanu.
     

    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    825
    262
    83
    kandy
    machan meke ayata danuwat weema madi kiyala penawa e nisa me tika kiyannam , machan api kiyanne SAITM wahanna ho rajayata ganna, et saitm un kiyana eka dannwada , aa saitm un kiyanne eke igana ganna lamai newe ban nevil saha ohuge gola balayo, saitm eke lamainta ugannan pahasukam madi ban, eka kiyala slmc eka approve kare na unge kade , e nisa eyala karana de danne nane ban ubala ,slmc kiyana ayathene ahosi karala e wenuwata kamituwak danna e kamituwe sanuthiya balapan chathura senarthana idiripat karapu anukamati warthawen , puluwan nam eka kiyawapan , ubalata eka gaanak nati wenna puluwan dan , et passe terei indiawe wage gahak galak gane medical fac watunama, anika ban laksha 120k denna puluwanda ban , dan samaharu kiyai naya krama gana etakota eka gewanna upadiya gatta ekaa pp karanna ona marenakan etakota u minissu gana hitaida ban,

    dan kiyapan lankawe dan un minissu gana hitanwada kiyala , mama kiyanwa bahutharayak ow ban, oya atahare munawat balanne nathuwa behet dena un innawa ban, et mehen iganagena patta adu padiyataka wada karanne minissunge salli walin igana gatta nisa , ubala dannwada aurudu 5k igana gannakota sata pahak hambenne na ban, finel eken passet hambenne 45000i ban hitapalla etakota ,
     

    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    825
    262
    83
    kandy
    තම medical students ල out උනේ නැහැ බන් ඕකෙන් එකෙක් වත් . ඔය වෙන degree කරන උන් degree දෙන්නේ දක්ෂ කමකට නෙමේ degree එක regulation වලට අනුව complete කරන ඕන එකෙක්ට.

    Stanford උපාධි කඩේ උගන්නන එකෙක්




    wena profesion nam mama danne na ban et medical education wala nam tiynna ona piliwelak tiynawa uba kamatida oya wage kenekgen behet ganna? nane ban
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උඹම පහුගිය ටිකේ දාපු ත්‍රෙඩ් ටික මතක් කරගනින් මචන්.එහෙම උන්ටත් ශිල්ප පිහිටනවනම් මුන්ට නොපිහිටන්න විදියක් නෑ.

    මුන් පාරේ යන මිනිස්සුන්ට කරදර කරලද?
    නවක සිසු සිසුවියන්ට අතවර කරලද?
    මුන් එක්ක ඉගෙනගන්න බෑ,මුන් ඉගෙන ගන්න දෙන්නේ නෑ කියලා කවුරු හරි උපාධිය අතෑරලා දාලා ගිහින්ද?
    කවුරු හරි සියදිවි නසාගෙනද? එහෙම නැත්නම් මුන් නිසා ආබාධිත තත්වයට පත්වෙලාද?

    නෑනේ මචන්?
     

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    උඹම පහුගිය ටිකේ දාපු ත්‍රෙඩ් ටික මතක් කරගනින් මචන්.එහෙම උන්ටත් ශිල්ප පිහිටනවනම් මුන්ට නොපිහිටන්න විදියක් නෑ.

    මුන් පාරේ යන මිනිස්සුන්ට කරදර කරලද?
    නවක සිසු සිසුවියන්ට අතවර කරලද?
    මුන් එක්ක ඉගෙනගන්න බෑ,මුන් ඉගෙන ගන්න දෙන්නේ නෑ කියලා කවුරු හරි උපාධිය අතෑරලා දාලා ගිහින්ද?
    කවුරු හරි සියදිවි නසාගෙනද? එහෙම නැත්නම් මුන් නිසා ආබාධිත තත්වයට පත්වෙලාද?

    නෑනේ මචන්?

    Mun hinda danata ki denek marilada kiyala dannawada uba ?
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    සයිටම් එකේ ලොකු අඩුපාඩුකම් සහ වැරදි තියනවා. සිසුන් ලබාගන්නා උපාධියේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ගැටළුවක් තියනවා. මගේ නම් මතය පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අරම්භාකලාට ගැටළුවක් නැහැ. නමුත් එය නියමිත ක්‍රියාපටිපටියකට අනුකුලව ඉහල ගුණාත්මක භාවයකින් යුතුව සිදුකරන්න ඕනේ.


    නමුත් මෙතන ගොඩක් රජයේ විශ්වවිද්‍යාලවල සිසුන් උද්ගොෂනය කරන්නේ තමන්ගේ තියන හීනමානය සහ කුහකත්වය මත පදනම්වූ හේතු කාරනා මත.
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,769
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    ලොකු උදව්වක් කොල්ලෝ.. මේ ත්‍රෙඩ් එක දාපු එකාට කියන්නේ..


    මචන් මට හොද උපාදි 2,3 ගන්න පුලුවන්ද ?



    සාමාන්යෙන් කියාද බන් එකකට යන ගාන


    :lol::lol::lol::lol:





    වැඩක් බලන් පලයන් හුත්තෝ..





    උන්ගේ කොලිටි එක අඩු නං ඒවා ගවන්මන්ට් උන්ගේ ගානට ගෙන්න සපෝට් කරපන් මෝඩ හුකන්නල
    :lol::lol::lol::lol::lol:


    ඔක්කොම හුකවාගත්තේ ඔක්කොම ප්‍රය්වට් වහන්න ගිහින්
    :lol::lol::lol::lol:
     

    ABOLISH SAITM

    Member
    Jan 17, 2017
    35
    8
    0
    ලොකු උදව්වක් කොල්ලෝ.. මේ ත්‍රෙඩ් එක දාපු එකාට කියන්නේ..


    මචන් මට හොද උපාදි 2,3 ගන්න පුලුවන්ද ?



    සාමාන්යෙන් කියාද බන් එකකට යන ගාන


    :lol::lol::lol::lol:





    වැඩක් බලන් පලයන් හුත්තෝ..





    උන්ගේ කොලිටි එක අඩු නං ඒවා ගවන්මන්ට් උන්ගේ ගානට ගෙන්න සපෝට් කරපන් මෝඩ හුකන්නල
    :lol::lol::lol::lol::lol:


    ඔක්කොම හුකවාගත්තේ ඔක්කොම ප්‍රය්වට් වහන්න ගිහින්
    :lol::lol::lol::lol:
    උඹ වගේ ගොට්ටො ගැන දුකයි
    අවසන් සටන ඇරඹූ වගයි....
    උඹල පරාදයි
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    - SAITM -
    උපාධිය ලැබිය යුත්තේ,
    දක්ෂයාට මිස,
    සල්ලිකාරයාට නොවන වග,
    තේරුම් ගනීවි උඹත් දවසක...
    අනිත් එවුන්,
    මහන්සියෙන් දිනපු ජීවිතේ....
    උඹලා
    සල්ලි වලින් දිනනකොට,
    දිව ඇදපන් ගිහින්,
    ගෙදර මහ එකාට...
    මැදැඟිල්ල පෙන්නපන්
    රටේ මහ එකාට...
    අහෝ #උපාධිය
    මේක දැකලා නම්,
    සිරාවටම කළකිරුණා මචං​

    කොයි රටේද පකෝ සල්ලි දීලා උපාදි ගන්න පුලුඒන්?