BUSINESS එකක් පටන් අරගෙන තියෙන්න. එකට Invest කරන්න කීපදෙනෙක් කැමතියි. එතකොට ලාභ පාඩු බෙදාගන්නෙ කොහොමද කියලා අදහසක් නෑ. ELAKIRIYANSLATA උදව්වක් කරන්න පුලුවන්ද ඒකට. මේක සඳහා investors ලා නැතිව බෑන්ක් ලෝන් එකක් එන්ටප්‍රිස් ශ්‍රී ලංකා වගේ දෙයකට යන්න පුලුවන්ද?