විකට ලොවේ රජ්ජුරුවෝ
විශාල බුරුල් කලිසම, දිග කබාය, කළුපැහැති ඩර්බි තොප්පිය, බස්තම, කෙටි උඩුරැවුල, වම දකුණ මාරුකර දෙපයේ ලා ගත් අති විශාල පාවහන් යුවළ මේ සියල්ලෙන් සමන්විත වූ එක්තරා මිනිසෙක් විසුළු ගමනකින් දෙපසට අඩි තබමින් වේගයෙන් ඇවිද යනු සිනමා පට තුළින් හෝ රූපවාහිනී තිරය තුළින් හෝ පුංචි ඔබ දැක...