නයයි මූගටියයි කොටෙ බෑලන්ස් කරන් එනවා

Dagger

Banned
Nov 23, 2014
62
2
0


දිරපු ලණුම ගිලපු රාජ
බදු පිට තව බදු ගහන රාජ
චණ්ඩ රාජ චණ්ඩි රාජ
චක්කචෝලී සිඹින රාජ
ජාති ජන්ම නසන රාජ
දේසෙ පාලු කරන රාජ
චරම කාල ගෙවන රාජ
චාටු කාර චාට රාජ

අමන රාජ කරුම රාජ
අකල බකල විකට රාජ
කකුටො කාප ඉතිරි භාග
ලොකු දිය බරියොත් කාපී රාජ
ගිලිය රාජ මැරිය රාජ
හුස්ම පලකෝ වතුරේ රාජ
ගිලිය රාජ මැරිය රාජ
හුස්ම පලකෝ වතුරේ රාජ

:D:D:D
 

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    avatar358740_2.gif
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    ඔව් මේක රෙජියා කීවේ රාජිතයි එස්බී දිසානයකයි එක පැත්තක ඉන්න විවාදයක.
    මොර සූරන වැස්සක් වැහල ගංගා ඇලවල් පිටාර ගලපු වෙලාවක සමහර කොටන් වල නයි මුගටියි එකට බැලන්ස් කරගෙන යනවා පේනවා කියලා.මොකද දැගලුවොත් දෙන්නම වතුරේ හින්දා.දැන් ආන්ඩුවේ හොර ඇමතිවරු සහ ජනාධිපති අතර ගැ‍ටුම් තියෙනවා.නමුත් ආන්ඩුව වැ‍ටුනොත් දෙගොල්ලම කරපු මගඩි හෙලිවෙන නිසා ආන්ඩුව බැලන්ස් කරන් යනවා