එදා සහ අද අපෙ විකට ර0ගන
එදා සහ අද අපෙ විකට ර0ගන තුල පැහැදිලි වෙනසක් ඈත,එනම් අද ගොඩාක් දුරට පවුලෙ සියලු දෙනාට එකට සිට රසවිදිය නොහෑකි නිර්මාන තුලින් සිනහාව ඉපදවිමට දරන උත්සහයයි,,නමුත් මෙ පරන විකට ජවනිකා තුල බාල,මහලු සෑමට එකට රසවිදිය හෑකි ලෙස සිනහාව ඉපදවිම එම ශිල්පින් තුල එදාතිබුනු හෑකියාව මානාව...