මෙම සරල පරිපථය හදාගත්තොත් ඔයාලගේ රිමෝට් වලට ජිවිත කාලයටම බැටරි දාන්න ඔනවෙන්නේ නම් නැ
ඇත්තටම මේක හරිම සරල පරිපථයක්හොදනම් බම්ප් එකක් වත් දාගෙන යන්න සහෝදරවරුනේ




මෙම සරල පරිපථය හදාගත්තොත් ඔයාලගේ රිමෝට් වලට ජිවිත කාලයටම බැටරි දාන්න ඔනවෙන්නේ නම් නැ
ඇත්තටම මේක හරිම සරල පරිපථයක්
හොදනම් බම්ප් එකක් වත් දාගෙන යන්න සහෝදරවරුනේ![]()
මිනිහගේ චැනල් එක ඕක. මීට කලිනුත් මේ වීඩියෝ එක දාලා තිබ්බා.ai yako mehema boru video danne?


mn hithuwaමිනිහගේ චැනල් එක ඕක. මීට කලිනුත් මේ වීඩියෝ එක දාලා තිබ්බා.

මිනිහගේ චැනල් එක ඕක. මීට කලිනුත් මේ වීඩියෝ එක දාලා තිබ්බා.
නැ බන් ඒ මේක නෙවෙයි ඒ ඔරලෝසුවකට මේ රිමෝට් එකකට
මේකේ කිසිම බොරුවක් න බන් අයි උබ බොරු කියන්නේai yako mehema boru video danne?
මිනිහගේ චැනල් එක ඕක. මීට කලිනුත් මේ වීඩියෝ එක දාලා තිබ්බා.
එහෙම හිතුවට මේක ලේසි මචන් .අමාරුවෙන් හරි හදාගත්තොත් අවරුදු ගණනකටම බැට්රි දාන්න ඕන නැbattery daana eka lesiy nadda meeta wada ?![]()
mn hithuwa![]()
ගොඩක් ස්තුති මචෝ
යූ බටේ තියෙන ඕප දූප හිඟන චැනල් වලට වඩා,
අලුත් දෙයක් හිතල බලල කරන එකට මම කැමතියි...
දිගටම මේ වගේ වීඩියෝ කරන්න....
meeka nam atthha kathawa!
යූ බටේ තියෙන ඕප දූප හිඟන චැනල් වලට වඩා,
අලුත් දෙයක් හිතල බලල කරන එකට මම කැමතියි...
දිගටම මේ වගේ වීඩියෝ කරන්න....
ස්තුති මචෝmeeka nam atthha kathawa!
ඔව් බන් අපි කළු සිංහලයෝ නේඅඩෝ උබේ අත්දේක කලුයිනේ.
එල එල. වටිනවා.subscribed


මන් කල්පනා කලේ මේන් බෝඩ් එකෙන්ම පවර් ලයින් එකක් අදින්න රිමෝට් එකට. දස වදේ චාර්ජ් කරන්නයි මාරු කරන්නයි.![]()

ස්තුති මචෝGood work brother![]()
සුභ පැතුම් මචන්