ලක්ශ්මන් කිරිඇල්ල බන්ඩාරගම පැත්තෙ පෙරේරා කියලා ගම්සභා මන්ත්‍රි කෙනෙක් ගේ පුතෙක්ලු,හැබැයි ටොක් කරන්නෙ නම් හෙන උඩරට වළව් කාරයෙක් වගේ,අක්කර දහස් ගනන් වතු තියනවා කියලා කයිවාරු ගහන්නෙ,එවුනාට මොකද එවාගේ ආදයෙමෙන් නෙමෙයි මම හිතන්නෙ කන්නෙ :D පොරගේ ඇත්ත නම ලක්ෂ්මන් පෙරේරා ලු පස්සෙ වළව් කාරයෙක් කියලා...