උඹලා මේ දැක්කද

ඔව් බං ඉස්සරහට මෙහෙම තමයි එන්නේ. බලපන් දැන් හැම කාර් එකටම Reverse Cam එක එනවා. සමහර කාර් වලට 4 Way Cam එනවා.

:yes: mata gon karatthayak hondayi kiyala hithenawa dan :baffled: elakiri ekekma kiyala thibba uge vessal eke clutch eka kelawela 4 lakhs giya kiyala hadanna :shocked:
 
suranga_87

Active member
  • May 30, 2017
    884
    147
    43
    48
    Pannipitiya
    h445B15DE

    :D

    haminenawa....india wenna athi ....
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    :yes: mata gon karatthayak hondayi kiyala hithenawa dan :baffled: elakiri ekekma kiyala thibba uge vessal eke clutch eka kelawela 4 lakhs giya kiyala hadanna :shocked:
    මං දැක්කා තමා කොහේ හරි.. ඒත් ඔය ඕන තරම් තියෙන්නේ බං.
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මම මෙහෙම එකක් innovat කරන්න හිතුවා. අපි හිතද්දී මුං හදලා ඉවරයි.... :(
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :) වැඩේනම් පට්ටම පට්ට :lol: හැබැයි ඕක ලංකාවට හරියන්නේ නෑ :lol: ත්‍රීවීල් කාරයොයි/ බයික් කාරයොයි එක්ක ඕවා හරි යන්නේ නෑ, වද්දගෙන යන යන පාරට ලක්ෂ ගණන් කෙලින්ම යන්නේ :lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    තියන එකක් ඒ වැඩේම වෙන විදිහට තියන එකට වඩා කොම්ප්ලිකේට් කරල හදන එක තේරුමක් නම් නෑ වෙන විශේශ ප්‍රයෝජනයක් නැත්තම්
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    ░▐█▀▄─▒█▒█▒▐██▄▒▄██▌▒▐█▀█
    ░▐█▀▀▄▒█▒█░▒█░▒█░▒█░▒▐█▄█
    ░▐█▄▄▀▒▀▄▀▒▐█░░░░▒█▌▒▐█░░
    :D
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    :) වැඩේනම් පට්ටම පට්ට :lol: හැබැයි ඕක ලංකාවට හරියන්නේ නෑ :lol: ත්‍රීවීල් කාරයොයි/ බයික් කාරයොයි එක්ක ඕවා හරි යන්නේ නෑ, වද්දගෙන යන යන පාරට ලක්ෂ ගණන් කෙලින්ම යන්නේ :lol:
    අන්න එකයි උන් ෂුවර් කරන්න බැ :D